Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      නායකත්වය vs කළමනාකරණය

      March 4, 2026

      නායකත්වය vs කළමනාකරණය

      500040575_1017291733804083_5707076162740428512_n. 2jpg.jpg

      ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා නායකත්වය (Leadership) සහ කළමනාකරණය (Management) යන දෙඅංශයම අත්‍යවශ්‍ය වුවත්, එහි කාර්යභාරය සහ බලපෑම එකිනෙකට වෙනස් වේ.

      නායකත්වය යනු අනාගත දැක්මක් හා සාමූහික අරමුණු ගොඩනැඟීම, ඒ වෙනුවෙන් අන් අයව පෙළඹවීම, උපදේශනය හා මෙහෙයවීමයි.

      කළමනාකරණය යනු මෙහෙයුම් කාර්යක්ෂමතාව උපරිම කරමින්, ගොඩනඟාගත් දැක්මට අදාළ අරමුණු ක්‍රියාත්මක කිරීම සහතික කිරීමයි.

      නායකත්වයේ මූලික ලක්ෂණ:

      • අනාගත දැක්ම සහ ලඟා කරගත යුතු අරමුණු පැහැදිලිව දැක්වීම.

      • කණ්ඩායමේ ශක්තිය උපරිම කරමින් සහයෝගී හා අන්තර් ක්‍රියාකාරී පරිසරයක් ගොඩනැඟීම.

      • වෙනස්වීම් සහ අස්ථාවර තත්ත්වයන්ට උපායමාර්ගික ප්‍රතිචාර දැක්වීම.

      • විශ්වාසය, සන්නිවේදනය සහ කුසලතා වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම.

      • නව අදහස්, නව නිපැයුම් පිළිබඳව අවධානය යොමු කිරීම සහ එවැනි දෑ දිරිගැන්වීම.

      කළමනාකරණයේ මූලික ලක්ෂණ:

      • කාර්යයන් සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ පාලනය කිරීම.

      • කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලීන් හඳුන්වාදීම.

      • කාලය, මානව සම්පත් සහ තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම.

      • කාර්ය සාධනය මැනීම සහ වගකීම් නිසි පරිදි ලබාදීම.

      • මෙහෙයුම් ගැටලු විසඳීම හා ස්ථාවරත්වය පවත්වා ගැනීම.

      නායකත්වය ඉලක්කයන් ලබාදෙන අතර කළමනාකරණය ඒවා ක්‍රියාවට නංවයි.

      නායකත්වය හා කළමනාකරණය එකම කාසියක දෙපැත්තක් හා සමාන වේ. එකක් නොමැතිවීමෙන් අසමතුලිත තත්ත්වයක් ඇතිවේ. නමුත් ඒවා එක්ව පවතින විට, සාර්ථක ව්‍යාපාර හා දිගුකාලීන පැවැත්මක් ගොඩනගයි.

      ඉතින් ඔබ නායකයෙක්ද නැත්නම් කළමනාකරුවෙක්ද යන ප්‍රශ්නය අතහැර, මේ දෙවර්ගයේම හැකියාවන් වර්ධනය කරගැනීමට කටයුතු කිරීමෙන් සැබෑ සාර්ථකත්වයට ලඟා විය හැක.

      Talentspark Consulting සමඟ ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කර ගන්න! අප අමතන්න 📞 769284857 / 742056297

      Business Success Tips by TALENTSPARK CONSULTING

      Stay informed. Stay secure. Stay tuned!

      #BusinessTips #Leadership #ManagementSriLanka #SMEs #TalentsparkConsulting #EntrepreneurTips #SriLankaBusiness #BusinessConsultant #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0