Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      අලුත් VAT Invoice Format එක

      December 30, 2025

      අලුත් VAT Invoice Format එක

      602386756_1177973407735914_5842276833426142427_n.jpg

      VAT බදු සඳහා ලියාපදිංචි සියලුම ව්‍යාපාර සඳහා අනිවාර්යය වන නව VAT බදු ඉන්වොයිස් ආකෘතියක් (Invoice Format), 2025.11.17 වන දින අංක 2463/05 ගැසට් පත්‍රය මඟින් හඳුන්වා දී ඇත. ඒ අනුව VAT සඳහා ලියාපදිංචි සෑම අයකුම මෙම නව ආකෘතිය භාවිතා කළ යුතු වේ.

      නව VAT ඉන්වොයිස් ආකෘතිය ලබා ගැනීමට - New VAT Invoice

      මේ අනුව 2026 වර්ෂය සඳහා වන අයවැය අනුව, මීට පෙර පැවති VAT බදු සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික ආදායම් සීමාව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කර ඇත. මෙය 2026 අප්‍රේල් මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

      • ඒ අනුව මීට පෙර VAT සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද ඉදිරියේදී VAT සඳහා ලියාපදිංචි වීමට සිදුවිය හැක.

      ඔබ දැන් කළ සිදු කළ යුත්තේ මොනවාද?

      • ඔබේ ආදායම මෙම නව සීමාව (රු. මිලියන 36) ඉක්මවන්නේ නම්, VAT සඳහා ලියාපදිංචි වීම.

      • ඒ අනුව, ඔබේ ඉන්වොයිස් ආකෘතිය ගැසට් පත්‍රිකාවේ දක්වා ඇති පරිදි සකස් කිරීම.

      • ඔබගේ පද්ධති යාවත්කාලීන කිරීම.

      මෙම කරුණු පිළිබඳව දැන්ම අවධානය යොමු කිරීම ඔබේ ඉදිරි කටයුතු වඩාත් පහසු කරනු ඇත.

      ඔබට VAT බදු පිළිබදව හෝ Tax සම්බන්ධ ඕනෑම සහයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, අපගේ Tax Consultation සේවාව සමඟ සම්බන්ධ වන්න.

      📞0769284857

      #VAT #IRD #TaxTips #VATformat #TaxSriLanka #BusinessTax #CompanyTax #TaxHelp #valueaddedtax #TalentsparkConsulting #TailorMadeSolutions #entrepreneur #VATupdate #VATinvoice

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0