Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      වාහනයක් ආනයනය කිරීමේදී ගෙවන VAT එක නැවත ගන්න පුළුවන්ද?

      December 2, 2025

      වාහනයක් ආනයනය කිරීමේදී ගෙවන VAT එක නැවත ගන්න පුළුවන්ද?

      VAT එක ආපසු ලබාගැනීමේ හැකියාව පිළිබඳව ඔබ දැනුවත්ද.png බදු නීති යටතේ වාහනයක් ආනයනය කිරීමේදී ඔබ විසින් VAT බද්දක් ගෙවිය යුතුය. නමුත් මෙම VAT බදු ගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම සංශෝධනය අනුව වාහනයක් ආනයනය කිරීමේදී ගෙවනු ලබන Input VAT එක නැවත ලබාගත හැක.

      Input VAT එක නැවත ලබාගැනීම සඳහා සපුරාලිය යුතු ප්‍රධාන අවශ්‍යතා:

      • ඔබ VAT සඳහා ලියාපදිංචි වී තිබිය යුතුය.

      • ආනයනය කරනු ලබන වාහන සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතුය.

      Input VAT එක ආපසු ලබාගත හැකි වාහන වර්ග:

      • මෝටර් සයිකල්

      • බයිසිකල්

      • සේවකයන් ප්‍රවාහනය සඳහා ආයතන භාවිතා කරනු ලබන වාහන

      • සංචාරක ව්‍යාපාර සඳහා භාවිතා කරනු ලබන වාහන

      • භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරනු ලබන වාහන

      • කුලී වාහන සේවා සඳහා භාවිතා කරනු ලබන වාහන

      • වාහන විකිණීමේ ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයින්ගේ වෙළඳ තොග සඳහා අයත් වාහන

      මීට අදාල නොවන වෙනත් වාහන සඳහා හා ඔබගේ හෝ සේවකයින්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගනු ලබන වාහන සඳහා Input VAT එක ආපසු ලබා ගැනීමට හැකියාවක් නොමැත.‍

      ඔබට VAT හෝ වෙනත් බදු සම්බන්ධ වෘත්තීයමය සේවාවක් ලබාගැනීමට අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞0769284857 📞 0742056297

      #VATRefund #SriLankaTax #VehicleImport #TaxRelief #BusinessTips #VATRegistration #TaxConsulting #VehicleTax #BusinessSriLanka #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      July 14, 2026

      What Is Income Tax? Who Needs to Pay It?

      Read MoreRead more
      July 13, 2026

      Is Your Registered Company Inactive? Here's What You Need to Know

      Read MoreRead more
      July 8, 2026

      Why Some Businesses Survive Economic Challenges While Others Don't

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0