Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබේ team එකේ efficiency අඩු වෙලාද?

      January 21, 2026

      ඔබේ team එකේ efficiency අඩු වෙලාද?

      482050424_960663172800273_310659643129484375_n post 02.jpg

      ඔයාගේ Team එක කියන්නේ Business එකේ දියුණුවට ඍජුවම බලපාන සාධකයක්.

      ඒත් ඒ Team එක අකාරක්ෂම නම් ඔයාගේ Business එකට මොකද වෙන්නේ?

      අකාරක්ෂම වෙන්න බොහෝ හේතුන් තියෙන්න පුළුවන්, එයින් එකක් විදිහට ඔබේ Team එක තම වගකීම් සහ කාර්යභාරයන් මොනවාදැයි නොදැන සිටීම වෙන්නත් පුළුවන් නේද?

      ඉතින් මේකට පිළියමක් විදිහට RACI Matrix යොදාගන්න පුළුවන්.

      දැන් බලමු මොනවද මේ RACI කියන්නේ කියලා

      • R: Responsible - කාර්යය කළ යුත්තේ කවුද?

      • A: Accountable - කාර්යය සඳහා අවසන් වගකීම දරන්නේ කවුද?

      • C: Consulted - අදහස් සහ උපදෙස් ලබාගත යුත්තේ කාගෙන් ද?

      • I: Informed - ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ යුත්තේ කාවද?

      උදාහරණයක් විදිහට:

      ඔයා නව සේවාවක් හදුන්වා දෙන්නේ නම්,

      • R: Responsible - ඔයාගේ Marketing Team එක එම කාර්යය සිදුකරන්නෝ වේ

      • A: Accountable - ව්‍යාපාරයේ හිමිකරු අවසාන වගකීම දරන්නා වේ

      • C: Consulted - අදහස් විමසිය යුත්තෝ වන්නේ Designers ලා, එම සේවාවට අදාල උපදේශකයා වේ

      • I: Informed - ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ යුත්තේ වන්නේ සෙසු කණ්ඩායමයි

      මේ ක්‍රමයට Team එකේ හැමෝම තමන්ගෙන් සිදුවිය යුතු කාර්යයන් සහ වගකීම් පැහැදිලිව තේරුම් ගන්නා අතර Team එකේ සමගිය සහ සම්බන්ධතාවය ද වැඩි වේ.

      ඉතින් ඔයාගේ Business එකේ වැඩ Smart විදිහට හා කාර්යක්ෂමව කරගන්න RACI Matrix යොදාගන්න.

      Let's grow together, Cheers!

      #RACI #teamwork #efficiency #marketingtipsandtricks #BusinessSuccess #Entrepreneurship #TalentsparkConsulting #GrowYourBusiness #BusinessTips #StartupSriLanka #BusinessStrategy #SuccessMindset #BusinessPlanning #EntrepreneurLife #OneStopSolution #AllUnderOneRoof #businessregistration #CompanyRegistrationServices #TailorMadeSolutions #businesssrilanka #businessconsultantservices

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0