Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔයා Tax නිසා stress වෙලාද? මෙන්න ඒකට විසඳුමක්!

      March 19, 2026

      ඔයා Tax නිසා stress වෙලාද? මෙන්න ඒකට විසඳුමක්!

      528636268_1071005228432733_5549545538638888538_n. 2jpg.jpg ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සරල දෙයක් නොවේ. එයට හේතුව නම් නිවැරදිව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට, සිදුකළ යුතු කාර්යයන් සහ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් පැවතීමයි. නිවැරදි බදු කළමනාකරණය යනු ඒ අතරින් ඉතාමත් වැදගත් කරුණකි.

      නමුත් ව්‍යාපාරයේ අනෙකුත් වැඩ කටයුතුත් සමඟ, මෙය අතපසු වීම හෝ සංකීර්ණ බදු ක්‍රියාවලීන් තේරුම් ගැනීමට අපහසු වීම වැනි ගැටලු වලට මුහුණදීමට ඔබට සිදුවිය හැකිය. ව්‍යාපාරයකට පමණක් නොව තනි පුද්ගලයකුට හෝ Freelancer කෙනෙකුට වුවද මෙවැනි ගැටලු වලට මුහුණදීමට සිදුවිය හැකිය.

      මෙවැනි අවස්ථාවකදී, Tax Consultant කෙනෙකු සම්බන්ධ කරගැනීම ඔබට ගතහැකි Smart විසඳුමකි.

      Tax Consultant කෙනෙකු සම්බන්ධ කරගැනීමේ වාසි:

      • කාලය ඉතිරි වීම: ව්‍යාපාර කටයුතු හෝ ඔබගේ අනෙකුත් වැඩ කටයුතු සඳහා වැඩි කාලයක් ලබාදිය හැකි වීම.

      • සිදු විය හැකි දෝෂ වැළැක්වීම: නිවැරදිව බදු ගොනු කිරීම හේතුවෙන් දඩ ගෙවීම් වැනි නීතිමය ගැටලු වලින් ඔබට නිදහස් වීමට හැකිවීම.

      • විශේෂඥ උපදෙස් ලැබීම: ඔබට ගැළපෙන බදු අඩුකර ගැනීමේ ක්‍රම, නව බදු නීති, බදු ප්‍රතිපත්ති තුළ සිදුවන වෙනස්කම් හෝ ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා විශේෂඥ උපදෙස් ලබා ගත හැකිවීම.

      • ඔබට නිදහස් මනසකින් කටයුතු කිරීමට හැකිවීම: IRD නීතිරීතිවලට 100%ක් අනුකූලව කටයුතු කරන බවට ඔබට විශ්වාසය ඇතිවීම නිසා අනවශ්‍ය බියකින් හෝ Stress එකකින් සිටීමට සිදු නොවීම.

      ඔබේ ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික ජීවිතයේද, සාර්ථකත්වය සඳහා බදු කළමනාකරණය යනු අත්‍යවශ්‍ය අංගයකි. එමනිසා වෘත්තීය උපදේශනය සමඟ ඔබේ බදු කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමට කටයුතු කරන්න!

      ඔබට Tax Consultation සේවාවක් අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0