Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Tax එක අඩුකරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

      November 18, 2025

      Tax එක අඩුකරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

      536290241_1083588703841052_5611866669429807319_n.jpg බදු ගෙවීම නීතිමය අත්‍යවශ්‍යතාවයකි. නමුත් එයින් නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගෙවිය යුතු බව අදහස් නොකරයි. බොහෝ පුද්ගලයන් බදු ගණනය කරන ආකාරය හෝ ගෙවිය යුතු බදු මුදල නීත්‍යානුකූලව අඩු කරගත හැකි ක්‍රම පිළිබඳව නොදැනුවත්ව නියමිත බදු මුදලට වඩා වැඩිපුර මුදලක් ගෙවයි.

      එබැවින් ඔබ විසින් ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල තීරණය වන්නේ කෙසේද සහ පවතින බදු අඩුකිරීම් (Deductions) ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ඔබට ඉතා වැදගත් වේ.

      ඔබ වාර්ෂිකව ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල ප්‍රධාන සාධක 4ක් යටතේ තීරණය කරනු ලබයි.

      1. රැකියාවට අදාළව ලැබෙන වැටුප
      2. ව්‍යාපාර තුළින් ලබන ආදායම
      3. ආයෝජන තුළින් ලබන ආදායම
      4. වෙනත් ආදායම්
      5. විදේශ මූලාශ වලින් ලබන ආදායම්

      එක් මූල්‍ය වර්ෂයක් අවසානයේ දී IRD එක විසින් මෙම සියලුම ආදායම් මාර්ග හරහා ඔබ ලබා ගන්නා සම්පූර්ණ ආදායමට අදාළව ගෙවිය යුතු බදු මුදල තීරණය කරනු ලබයි. ‍

      • APIT/PAYE Tax Category එක යටතේ රැකියාවට අදාළව ලැබෙන වැටුපෙන් ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල අඩු කරගැනීමෙන් පසුව ඔබට ලැබිය යුතු වැටුප ලබා දීමට ඔබ සේවය කරනු ලබන ආයතනය කටයුතු කරනු ලබයි.

      • එමෙන්ම ඔබ රඳවාගැනීමේ බදු (Withholding Tax - WHT) යටතේ ඔබට බැංකුව විසින් ගෙවනු ලබන පොලී ආදායමට අදාළ රඳවාගැනීමේ බද්ද බැංකුව විසින් අඩු කරගැනීමෙන් පසුව ඔබට ලැබිය යුතු පොලී මුදල ගෙවනු ලබයි.

      මෙලෙස ඔබ විසින් දැනටමත් ගෙවා ඇති බදු සඳහා ඒවා ගෙවා ඇති බවට සාක්ෂි ලෙස ඒවාට අදාල ලියකියවිලි හා වෙනත් බදු අඩුකර ගත හැකි ලියකියවිලි, IRD එක වෙත ඉදිරිපත් කිරීමෙන් නැවත වරක් ඔබගේ ආදායමෙන් එම බදු මුදල් අය වීම වැළැක්විය හැකිය.

      එබැවින් මෙම බදු සහනය ලබා ගැනීම සඳහා ඔබ විසින් ගෙවා ඇති බදු සඳහා අදාළ ලියකියවිලි අදාළ පාර්ශවයන්ගෙන් ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර එය බදු ගෙවන්නෙකු ලෙස ඔබගේ වගකීමක්ද වේ.

      ඔබට මේ සම්බන්ධව වැඩි විස්තර දැන ගැනීමට හෝ Tax Consultation එකක් ලබා ගැනීමට අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞0769284857 📞 0742056297

      Book your consultation today. Book your consultation

      #TaxConsulting #SriLankaTax #TaxDeductions #TaxTips #BusinessSupport #PAYE #WHT #TaxHelp #IRD #SriLankaBusines #TalentsparkConsulting #EntrepreneurTips #TaxSeason #SriLankaBusiness #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0