Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Startup Business සිදු කරන මූල්‍ය වැරදි

      December 3, 2025

      Startup Business සිදු කරන මූල්‍ය වැරදි

      බොහෝ ව්_යාපාර ආරම්භයේදී සිදු කරන මූල්_ය වැරදි!.png ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු ඔබගේ සාර්ථක ගමනේ මුල් පියවරයි. නමුත් නිසි මූල්‍ය සැලසුම්කරණයක් නොමැති වීම, දුෂ්කරතාවලට මුහුණ දීමට හේතුවිය හැකිය. බොහෝ ව්‍යාපාර ආරම්භයේදී අසාර්ථක වන්නේ එම ව්‍යාපාර අදහස් වැරදි වීම නිසා නොව, අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසාය.

      එබැවින්, පහත දැක්වෙන පොදු මූල්‍ය වැරදි වලින් වැළකීම වැදගත් වේ.

      • ව්‍යාපාරයේ මුදල් අනිසි ලෙස පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම

      • නිසි අයවැයක් නොතිබීම හෝ අනාගත මූල්‍ය වියදම් නිසිපරිදි සැලසුම් නොකිරීම

      • IRD හි ලියාපදිංචි නොවීම සහ බදු රෙගුලාසි අනුගමනය නොකිරීම

      • අවශ්‍යතාවය ඉක්මවා සේවකයින් බඳවා ගැනීම හෝ අනවශ්‍ය පරිදි වැටුප් ගෙවීම

      • එක් ගනුදෙනුකරුවකු හෝ එක් ආදායම් මාර්ගයක් මත පමණක් රඳා පැවතීම

      • ව්‍යාපාරය තුළට ගලා එන සහ ඉන් පිටතට ගලා යන මුදල් (මුදල් ප්‍රවාහය) නිතිපතා නිරීක්ෂණය නොකිරීම

      • නිවැරදි නොවන මිල ගණන් තීරණය කිරීම‍ (අඩු මිලක් නිසා ලාභ නැතිව විකිණීම හෝ අධික මිලක් නිසා පාරිභෝගිකයන් අහිමි වීම)

      මූල්‍ය වැරදි වලින් වැළකීම සඳහා කළ හැකි දේ:

      • ව්‍යාපාරික බැංකු ගිණුමක් විවෘත කර පුද්ගලික සහ ව්‍යාපාරයේ මුදල් වෙන්ව තබා ගැනීම

      • වාර්ෂික සහ මාසික අයවැය සැලසුම් සකස් කිරීම

      • IRD හි ලියාපදිංචි වීම හා අදාල කාලසීමාව තුළ බදු ගෙවීමෙන් අනවශ්‍ය දඩ වළක්වා ගැනීම

      • ආරම්භයේදී අවශ්‍ය තනතුරු සඳහා පමණක් සේවකයින් බඳවා ගැනීම

      • වෙළඳපොළ සහ තම භාණ්ඩ හෝ සේවාවට අදාල වියදම් පිළිබඳව සලකා බලමින් මිල තීරණය කිරීම

      • මුදල් ආදායම් හා වියදම් නිවැරදිව සටහන් තැබීම

      • විවිධ ආදායම් මාර්ග හඳුනා ගැනීම

      ඔබේ ව්‍යාපාරයේ පළමු වසර දිගුකාලීන සාර්ථකත්වයේ පදනමයි. මෙම පොදු මූල්‍ය වැරදි වලින් වැළකී වගකීම් සහගතව මූල්‍ය සැලැස්මක් සකස් කිරීම මඟින් ඔබට සාර්ථක ව්‍යාපාරික ගමනක් ගොඩනගාගත හැක. ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනඟා ගැනීම සඳහා Talentspark Consulting මඟින් ඔබට Business Registration, Financial and Tax කළමනාකරණය වැනි විවිධ සේවාවන් ලබා ගත හැක!

      වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      #StartupMistakes #FinancialPlanning #BusinessSuccess #SriLankaBusiness #EntrepreneurTips #BusinessAdvice #BusinessConsultant #TalentsparkConsulting #FinanceTips #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      July 14, 2026

      What Is Income Tax? Who Needs to Pay It?

      Read MoreRead more
      July 13, 2026

      Is Your Registered Company Inactive? Here's What You Need to Know

      Read MoreRead more
      July 8, 2026

      Why Some Businesses Survive Economic Challenges While Others Don't

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0