Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔයාගෙ ගෙදර solar panel එකෙන් Tax එක අඩු කරගන්න විදියක්

      March 3, 2026

      ඔයාගෙ ගෙදර solar panel එකෙන් Tax එක අඩු කරගන්න විදියක්

      519581983_1059485212918068_7668468760814907761_n 1.jpg විදුලි බිල්පත අඩු කරගනිමින් බදු සහනයක් ලබාගැනීමට ලංකාවේ ජීවත්වන ඔබට අවස්ථාවක් තිබෙන බව දන්නවාද?

      ශ්‍රී ලංකාවේ Solar Panel System එකක් ස්ථාපනය කර, එය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඇති නිවෙස් හිමියන් සඳහා විශේෂ බදු සහනයක් ලබාගත හැකිය.

      මෙහිදී,

      • ඔබ Solar Panel System එකක් ස්ථාපනය කිරීම සඳහා ගෙවූ මුදල හෝ ඒ සඳහා ලබාගත් බැංකු ණයක් තිබේනම්, වසරකට උපරිම රු. 600,000ක් දක්වා බදු සහනයක් ඔබට ලබා ගත හැකිය.

      නමුත් මෙම බදු සහනය ලබා ගැනීමට නම්:

      • Solar Panel System එක On-grid (ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කළ) එකක් විය යුතුය.

      • ඔබ ශ්‍රී ලංකාවේ පදිංචි තනි පුද්ගලයකු විය යුතුය.

      • ව්‍යාපාරික ස්ථාන සඳහා යොදා ගන්නා Solar Panel Systems සඳහා මෙම බදු සහනය අදාළ නොවේ.

      ප්‍රධාන වාසි:

      • වසරකට රු. 600,000ක් දක්වා බදු සහනයක් ලබා ගත හැකිය.

      • නීත්‍යානුකූලව බදු අඩු කරගත හැකිය.

      • නවීන තාක්ෂණය සහ පරිසර හිතකාමී බලශක්ති ව්‍යාපෘති වලට දායක විය හැකිය.

      Solar Panel System එකක් ස්ථාපනය කිරීමෙන් විදුලි බිල අඩු කරගැනීමට පමණක් නොව, ඔබේ බදු බරද අඩු කරගනිමින් ආර්ථිකමය වශයෙන් වාසියක් ලබා ගත හැකිය.

      මෙම බදු සහනය පිළිබඳව මෙන්ම, අනෙකුත් බදු පිළිබඳ විස්තර සඳහා TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      Call 📞 076 928 4857 / 074 205 6297 WhatsApp 076 385 9101

      #SolarTaxRelief #TaxSriLanka #SolarEnergy #TaxSavings #TalentsparkConsulting #IndividualTax #SolarPower #RenewableEnergy #TaxTips #Entrepreneur #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0