Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Smart Goals සමඟින් ඔබේ ව්‍යාපාරයට නව පියවරක්

      January 13, 2026

      Smart Goals සමඟින් ඔබේ ව්‍යාපාරයට නව පියවරක්

      481065417_955143180018939_7840556023012734320_n 2.jpg

      SMART භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය ඉහළට ගෙන යමු!

      මොනවාද මේ SMART Goals කියන්නේ?

      එහි එක් එක් අකුරෙහි අර්ථයන් පහත පරිදි වේ.

      • S - Specific (නිශ්චිත) ව්‍යාපාරයේ ඉලක්ක පැහැදිලි හා සුවිශේෂී විය යුතුයි

      • M - Measurable (මැනිය හැකි) ප්‍රගතිය පැහැදිලිව මැන බැලිය හැකි විය යුතුයි

      • A - Achievable (ළඟා විය හැකි) යථාර්ථවාදී හා ප්‍රායෝගිකව ළඟා විය හැකි ඉලක්ක විය යුතුයි

      • R - Relevant (අදාළ) ඔබේ ව්‍යාපාර දැක්ම සමඟ ගැලපෙන ඉලක්ක විය යුතුයි

      • T - Time-bound (කාල සීමා සහිත) නිශ්චිත කාල සීමාවක් තුළ ළඟා විය හැකි විය යුතුයි

      SMART Goals උදාහරණ කීපයක් නම්,

      1. ඉලක්කය: ව්‍යාපාරයේ අලෙවිය වැඩිකර ගැනීම

      • S: මසකට අලෙවිය 20% කින් වැඩි කිරීම.

      • M: එහි ප්‍රගතිය ආදායම් වාර්තා මගින් මැනීම.

      • A: නව අලෙවි උපායක්‍රම භාවිතයෙන් හා මනා පුහුණුවක් ලද Sales Team එකක් සමගින් මෙම ඉලක්කය වෙත ලගා විය හැක.

      • R: ව්‍යාපාරයේ දියුණුව උදෙසා ආදායම වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය වේ.

      • T: මාර්තු 31 වන විට ඉලක්කයට ළඟා විය යුතුය.

      2. ඉලක්කය: සේවක පුහුණුව වැඩිකර ගැනීම

      • S: සේවකයන් සඳහා වාර්ෂික පුහුණු වැඩසටහන් 2ක් සංවිධානය කිරීම.

      • M: පැවැත්වූ වැඩසටහන් ගණන සහ සේවකයන්ගේ සහභාගිත්වය මැන බැලීම.

      • A : විශේෂඥ පුහුණුකරුවන් යොදාගැනීමෙන් සහ කාලසටහනක් සැකසීමෙන් ඉලක්කය වෙත ලගා විය හැක.

      • R: සේවක කුසලතා වර්ධනය සඳහා අදාල වේ.

      • T: වසර අවසානයට පෙර සියලු වැඩසටහන් නිමා කර ඉලක්කයට ලඟා විය යුතුය.

      ඇයි SMART Goals වැදගත්?

      • ව්‍යාපාරය සඳහා පැහැදිලි මගපෙන්වීමක් ලබා ගැනීමට.

      • Measurable (මැනිය හැකි) සාධක භාවිතා කිරීමෙන් ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට.

      • ව්‍යාපාරයේ දිගුකාලීන දැක්ම හා අරමුණු සමඟ ගැලපෙන නව අරමුණු සැකසිමට.

      • ආයෝජකයින් හා පාරිභෝගිකයින් අතර වැඩි විශ්වාසයක් ලබා ගැනීමට.

      ඉතින් අදම, ඔබේ ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය සඳහා SMART ඉලක්කයන් සකස් කරමු!

      තවම ඔබේ Business එක Register කරගෙන නැතිද?

      ඔබේ Business Registration එක පහසුවෙන් කර ගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      Talentspark Consulting - ඔයාගේ Dream Business එක Start කරන්න Best Partner!

      ඔබේ Entrepreneurial ගමන අදම ආරම්භ කරමු, Cheers!

      #smart #smartgoals #marketingtipsandtricks #BusinessSuccess #Entrepreneurship #TalentsparkConsulting #GrowYourBusiness #BusinessTips #StartupSriLanka #BusinessStrategy #SuccessMindset #BusinessPlanning #EntrepreneurLife #OneStopSolution #AllUnderOneRoof #businessregistration #CompanyRegistrationServices #TailorMadeSolutions #businesssrilanka

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0