
අද වනවිට තාක්ෂණය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රය ද ඉතාමත් වේගයෙන් ඩිජිටල් යුගයට පරිවර්තනය වී තිබෙන අතර භාණ්ඩ හා සේවා අලෙවිය හා මිලදී ගැනීම, මූල්‍ය ගනුදෙනු සහ විවිධ ව්‍යාපාර කටයුතු බොහෝ දුරට අන්තර්ජාලය හරහා සිදු වේ.
එම නිසා, දියුණු හා තරඟකාරී වෙළඳපොළක, ව්‍යාපාර සාර්ථකත්වයට Website එකක් තිබීම අත්‍යවශ්‍ය වේ.
නමුත් ඇයි Website එකක් Fast Loading විය යුතු වන්නේ?
-
සාමාන්‍යයෙන් Website එකක් තත්පර 5-10 ඇතුලත Load විය යුතුය. මීට වඩා වැඩි කාලයක් Load වෙන්න ගත වෙනවනම් එම Website එක Slow Website එකක් විදියට සලකනු ලබනවා. මෙසේ Website එක Slow වීම නිසා Usersලා වැඩි පිරිසක් Website එකෙන් ඉවත්ව යාමේ අවදානම වැලැක්වීමට Fast Loading Website එකක් අත්‍යවශ්‍ය වේ.
-
Website එක ඉක්මණින් Load වීම Usersලව ආකර්ෂණය කරගන්නත් ඔවුන්ව වැඩි කාලයක් Website එක තුල රඳවා ගන්නත් හේතු වේ.
-
Google වගේ Search Engines වල Fast Loading Websites, Ranking වල ඉහලින් පෙන්නුම් කරයි. මේ නිසා Website එකක් ඉක්මණින් Load වෙනවනම් Search List එකේ මුලින්ම පෙන්නන්න තියෙන සම්භාවිතාවය වේ. Website එක Usersල බොහෝ දෙනා අතරට ගෙනියන්න එය ඉතා හොඳ සාධකයක් වේ.
-
Website එක ඉක්මණින් load වීම, ඔබේ Website එක ගැන වගේම ඔබේ Business එක ගැනත් usersලට තියෙන විශ්වාසය වැඩි වීමට හා ආරක්ෂාව තහවුරු වීමට උපකාර වේ.
-
ශ්‍රී ලංකාව වගේ රටක බහුතරයක් සිටින්නේ Mobile Usersලාය. මේ අතරින් වැඩි පිරිසක් කැමති ඉක්මණින් තමන්ට අවශ්‍ය දේ ගැන දැනගන්න. මේ නිසා Website එක Mobile Responsive හා ඉක්මණින් Load වෙනවා කියන දේ ඉතාම වැදගත් කරුණකි.
මේ හැම Point එකක්ම ඔයාගේ Business එකේ Sales වැඩි කරගන්න, Customers ලව වැඩියෙන් ආකර්ෂණය කරගන්න, ඔවුන්ව රඳවා ගන්න වගේම වෙළඳපොළ තුල හොඳ තරඟකාරීත්වයක් පවත්වාගන්නත් හේතු වේ.
ඒ නිසා ඔයාගේ Business එකේ Website එකත් Fast, Mobile-Friendly & SEO-Optimized ද කියලා පරීක්ෂා කර බලන්න.
Cheers!
📞 769284857 / 742056297
#WebsiteSpeed #FastLoading #SEO #UserExperience #MobileFriendly #BusinessGrowth #DigitalMarketing #WebDevelopment #OnlineSuccess #mobileresponsive #Developer #StartupSL #Entrepreneurship #BusinessGrowth #SmartBusiness #BusinessSupport #SriLankaEntrepreneurs #businesstipsforsuccess #TalentsparkConsulting #TailorMadeSolutions