Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Registration එකේදි නැතුවම බැරි Form 1 එක

      March 25, 2026

      Registration එකේදි නැතුවම බැරි Form 1 එක

      608915624_1188701613329760_7924302636386992984_n 1.jpg

      ව්‍යාපාරයක් Private Limited Company එකක් ලෙස ලියාපදිංචි කිරීමේදී සම්පූර්ණ කළ යුතු ප්‍රධානම ලියකියවිලි වලින් එකක් තමයි Form 1 එක කියන්නේ.

      Form 1 එකක් තුළ මූලිකව පහත සඳහන් තොරතුරු ඇතුළත් වේ.

      • සමාගමේ නම

      • සමාගමේ ලියාපදිංචි ලිපිනය

      • සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ (Directors) තොරතුරු (නම, හැඳුනුම්පත් අංකය, ලිපිනය, Email)

      • සමාගමේ කොටස්හිමියන්ගේ (Shareholders) තොරතුරු (නම, හැඳුනුම්පත් අංකය, ලිපිනය, කොටස් ප්‍රමාණය)

      • සමාගම් ලේකම්ගේ (Company Secretary) තොරතුරු

      ලියාපදිංචියකදී ප්‍රධානම දේ වනුයේ සමාගමේ නමයි. ඔබ තෝරාගත් ව්‍යාපාරයේ නමට ROC යෙන් අනුමැතිය ලබාගත් පසුව මෙම Form 01 එක ඉදිරිපත් කල හැක.

      https://talentsparkconsulting.com/check-availability මගින් ඔබ තෝරාගත් නම ඔබට භාවිතා කළ හැකිද යන්න පරීක්ෂා කළ හැක.

      ඔබටත් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න අවශ්‍ය නම්, අදම TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      #CompanyRegistration #SriLankaBusiness #PvtLtd #Form1 #ROC #TalentsparkConsulting #BusinessStartup #BR #CompanySecretary #EntrepreneurLK #BusinessSupport #StartYourBusiness #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0