Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Public Limited Company Vs Privated Limited Company

      December 16, 2025

      Public Limited Company Vs Privated Limited Company

      495542014_1005911994942057_4024675095113869351_n.jpg

      ඔබට ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කල හැකි ආකාර කිහිපයක් තිබෙන නමුත් වඩාත් ප්‍රචලිත වනුයේ Public Limited Company (PLC) සහ Private Limited Company (PVT LTD) යන ආකාර දෙකයි. එබැවින් මෙම Company ආකාර දෙක අතර පවතින වෙනස්කම් හඳුනාගැනීම ඔබට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී සුදුසු සමාගම් ආකාරය තෝරා ගැනීම සඳහා වැදගත් වේ.

      Public Limited Company (PLC) එකකදී,

      • සමාගමේ කොටස් (shares) මහජනතාවට විකිණීමට හැකියාව ඇත. ඒ සඳහා කොළඹ කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වීම අවශ්‍ය වේ.

      • කොටස් වෙළෙදපොලේ Main Board හි ලැයිස්තු ගත වීමට නම් මිලියන 500ක අවම මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වන අතර Diri Savi Board හි ලැයිස්තු ගත වීමට නම් මිලියන 100ක අවම මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ.

      • කොටස් විකිණීම මගින් මහජනතාවගෙන් මුදල් රැස් කිරීමේ හැකියාව ඇත.

      • අවම වශයෙන් කොටස් හිමියන් එක් අයෙකු සිටිය යුතු අතර උපරිම සීමාවක් නොමැත. අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අවම වශයෙන් සිටිය යුතුය. වගකීම සීමාසහිත වේ.

      • ඉහළ විනිවිදභාවයක් පවත්වාගත යුතුය, වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයන් ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ.

      • නීති රීති වලට අනුගත වීම හා ඉහළ නියාමනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

      • ව්‍යාපාර නාමය “ PLC ” ලෙස අවසන් වේ.

      Private Limited Company (PVT LTD) එකකදී,

      • සමාගමේ කොටස් (shares) මහජනතාවට විකිණීමට හැකියාවක් නොමැත.

      • මුදල් රැස් කිරීම සඳහා පුද්ගලික ආයෝජකයන් හෝ බැංකු පහසුකම් භාවිතා කළ හැක.

      • කොටස් හිමියන් සංඛ්‍යාව අවමය වශයෙන් එක් අයෙකුට සහ උපරිමය 50කට සීමාවේ. එක් අධ්‍යක්ෂකවරයකු අවම වශයෙන් සිටිය යුතුය.

      • වගකීම් සීමාසහිත වේ.

      • වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයන් ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය නොවේ.

      • අඩු නියාමනයක් පවත්වාගත හැකි අතර, සමාගමට වඩාත් පෞද්ගලික බවක් ලබා දේ.

      • ව්‍යාපාර නාමය “ Private Limited ” හෝ “ (Pvt) Ltd “ ලෙස අවසන් වේ.

      Public Limited vs Private Limited - වඩාත්ම සුදුසු කුමක්ද?

      ඔබේ ව්‍යාපාරය Startup Level එකේ පවතිනවා නම් සහ අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්නේ නම්, Private Limited Company (PVT LTD) එකක් ලෙස ලියාපදිංචි කිරීම වඩාත් සුදුසුයි. නමුත් විශාල ආයෝජනයක් සමඟ කොටස් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම්, Public Limited Company (PLC) වඩාත් සුදුසු වේ.

      මෙම වෙනස්කම් අනුව ඔබේ ව්‍යාපාරයට සුදුසුම සමාගම් ආකාරය තෝරා ගනිමු.

      වැඩිදුර විස්තර අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.

      📞0769284857 📞0742056297

      #PublicLimitedCompany #PrivateLimitedCompany #BusinessRegistration #BR #CompanyFormation #BusinessIncorporation #SriLankaBusiness #StartupSriLanka #PLCvsPVT #AnnualReports #BusinessLaws #BusinessStartup #CompanyTypes #BusinessGrowth #SriLankaEntrepreneurship #PVTLtd #entreprenuership #Businesstips #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0