Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Pressure එක manage කරගෙන තීරණ ගන්නේ කොහොමද?

      December 23, 2025

      Pressure එක manage කරගෙන තීරණ ගන්නේ කොහොමද?

      538700799_1086639980202591_4588019420975995512_n.jpg

      ආයතන ප්‍රධානියා ලෙස, ඔබට බොහෝ විට තීරණාත්මක අවස්ථාවන්හිදී ඉහළ අවදානමක් සහිත තීරණ ගැනීමට සිදුවේ. එබැවින් එවැනි අවස්ථාවක සන්සුන්ව සිටීමට, පැහැදිලිව සහ තීරණාත්මකව සිතා ක්‍රියා කිරීමට හැකිනම්, එය

      ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ.

      Pressure එකක් යටතේ තීරණ ගැනීමේදී:

      1. Pause & Breathe - කෙටි විවේකයක් ගැනීම සහ හොඳ හුස්මක් ගැනීමෙන් ඔබට සැහැල්ලුවක් දැනෙන නිසා, හදිසි දේ සහ වැදගත් දේ අතර වෙනස හඳුනා ගැනීමටත් නිවැරදිව අවධානය යොමු කිරීමටත් මෙය උදව් විය හැකිය.

      2. Lean on Data - දත්ත මත විශ්වාසය තැබීම ඔබගේ හැඟීම් මත විශ්වාසය තැබීමට වඩා වැඩි ස්ථාවරත්වයක් ලබා දෙයි. දත්ත ඉක්මණින් විශ්ලේෂණය කර අනවශ්‍ය දේ ඉවත් කළ හැකිය.

      3. Trust Your Team - ඔබගේ අත්දැකීම් හෝ අදහස් පමණක් විශ්වාස නොකර ඔබේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයින්ගේද අත්දැකීම් සහ අදහස් සළකා බැලීම, අවුල් සහගත අවස්ථා වලදී තීරණ ගැනීමට උදව් විය හැකිය.

      4. Use 80/20 Principle - 80/20 Principle එකට අනුව සාර්ථකත්වයෙන් 80%කටම හේතු වන්නේ ඔබ කරන වැඩ වලින් 20% ක තරම් ප්‍රමාණයකි. ඒවා හඳුනාගෙන ඒ සඳහා මූලිකත්වය ලබාදීම වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවිය හැකිය.

      5. Learn from Every Outcome - තීරණයක් ගැනීමෙන් පසු, සාර්ථක වූ සහ අසාර්ථක වූ දේ පිළිබඳව සොයා බැලීම, එයින් ඉගෙන ගැනීම සහ වර්ධනය වීම.

      විශිෂ්ට නායකයකු, කුමන ආකාරයක පීඩනයක් වුවත් එයට යටත් නොවී එය සාර්ථකව කළමනාකරණය කරයි. නිවැරදි තීරණ, නිවැරදි මොහොතේ ගත් විට, ඕනෑම අභියෝගයක් අවස්ථාවක් බවට පත් කර ගැනීමට හැකි වේ.

      Let’s build your successful entrepreneurial journey with us!

      Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #StartupLife #BusinessTips #EntrepreneurMindset #StartUpSriLanka #SuccessMindset #BusinessRegistration #Leadership #TalentSparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0