
ව්‍යාපාර හිමිකරුවකු ලෙස Labor Laws වලට අනුගත වීම සහ Labor Department සම්බන්ධ කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. නමුත් ව්‍යාපාර කටයුතු සමඟ ඇතිවන කාර්යබහුලත්වය නිසා කාලය නොමැති වීම, සංකීර්ණ නීතිමය කරුණු, අවශ්‍ය ලේඛන සකස්කිරීමේ අපහසුතා වැනි අභියෝග වලට බොහෝ ව්‍යාපාරිකයින්ට මුහුණදීමට සිදුවේ.
ඉතින් Talentspark Consulting වන අප ඔබ වෙනුවෙන් මෙම කාර්යයන් ඉටු කරන්නෙමු.
-
Labor Department Visits සහ ඒ හා සම්බන්ධ කටයුතු සිදුකිරීම
-
EPF/ETF Schedules සැකසීම හා නිසිපරිදි ගෙවීම් සිදු කිරීම
-
නීතිරීතිවලට අනුකූලව වැටුප් ගණනය කිරීම
-
සියලුම නීතිමය ලේඛන සකස්කිරීම හා නිවැරදිව ගොනු කිරීම
-
අනිකුත් සියලුම HR හා බැඳි සේවාවන්
අපගේ විශ්වාසනීය සේවාවන් මගින් ඔබේ ව්‍යාපාර කටයුතු වඩාත් පහසු කරගන්න!
වැඩි විස්තර සදහා අප අමතන්න.
📞 769284857 / 742056297
#EPF #ETF #HROutsourcingSL #BusinessCompliance #PayrollManagement #EmployeeBenefits #HRServicesLK #RegisterEPFETF #SriLankaBusiness #HRConsultant #StartupSriLanka #LabourLawSL #HRSupportSL #TalentsparkConsulting #LabourDepartment #TailorMadeSolutions