Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Kaizen Philosophy

      May 26, 2026

      Kaizen Philosophy

      Kaizen 537451037_1085075543692368_358414314904512526_n.jpg

      Kaizen යනු ජපන් වචන දෙකක් එකතු වී සෑදුනු වචනයකි. මෙහි “Kai" යනු වෙනස, වන අතර "Zen" යනු හොඳ බවයි. ඒ අනුව මෙහි අර්ථය "වඩාත් හොඳ වීම වෙනුවෙන් වෙනස් වීම" යන්නයි.

      Kaizen දිගුකාලීන සාර්ථකත්වයට මඟ පාදන කුඩා නමුත් සිදුකරන වෙනස්කම් ස්ථාවර බව තහවුරු කරයි. එමගින් සෑම level එකකම සිටින සේවකයෙකු තුල පවතින ඉතා කුඩා අදහසක් වුවත්, එම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කරයි.

      ඔබේ ව්‍යාපාරයට Kaizen යොදා ගන්නේ කෙසේද?

      1. Mindset එකේ වෙනසක් ඇති කිරීම

      දියුණුව කරා පෙළඹවන සංස්කෘතියකට වෙනස් වීම සඳහා ඔබේ team එක දිරිමත් කළ යුතුය. එමෙන්ම කළමනාකරුවන්ගේ සිට අනිකුත් සේවකයින් දක්වා සියලුම සේවකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට සම්බන්ධ කරගත යුතුය.

      2. දිනපතා සිදුකළ හැකි කුඩා වැඩිදියුණු කිරීම් හඳුනාගැනීම

      විශාල ගැටලු ඇතිවන තුරු රැඳී නොසිට, එදිනෙදා ක්‍රියාවලීන්, සන්නිවේදනය, නිෂ්පාදන වල කුඩා අඩුපාඩු හෝ පාරිභෝගික සේවාව තුළ ඇති කුඩා අකාර්යක්ෂමතා සොයා ඒවා ක්ෂණිකව සකස් කිරීමට කටයුතු කළ යුතුය.

      උදාහරණ ලෙස:

      • නැවත නැවත සිදු වන කටයුතු සරල කිරීම

      • අත්‍යාවශ්‍ය නොවන පියවරයන් අනුගමනය කිරීම් ඉවත් කිරීම

      • ව්‍යාපාරය ඇතුළත සන්නිවේදනය වැඩිදියුණු කිරීම

      3. PDCA Cycle භාවිතා කිරීම (Plan–Do–Check–Act)

      • Plan (සැලසුම් කිරීම) - ප්‍රශ්නය හෝ අවශ්‍යතාවය හඳුනා ගැනීම

      • Do (කිරීම) - කුඩා වෙනසක් අත්හදා බැලීම

      • Check (පරීක්ෂා කිරීම) - ප්‍රතිඵල මැන බැලීම

      • Act (ක්‍රියාත්මක කිරීම) - එය සාර්ථක නම් ක්‍රියාත්මක කිරීම, එසේ නොවේ නම්, වෙනස් කර නැවත උත්සාහ කිරීම

      PDCA පිළිබඳ වැඩි විස්තර සඳහා කියවන්න: PDCA

      4. ඔබේ team එක සමඟ සෑම විටම සම්බන්ධ වීම

      සතිපතා කණ්ඩායම් හමුවීම් හෝ රැස්වීම් පැවැත්වීම, කුඩා Achievement එකක් වුවද ඒවා සැමරීම මඟින් දිරිමත් කිරීම් සහ සහභාගිත්වය ගොඩනැගීම.

      5. ප්‍රගතිය මැනීම සහ පරීක්ෂා කිරීම

      සරල දත්ත හෝ ලැබෙන ප්‍රතිචාර භාවිතයෙන් ක්‍රියාත්මක කරන ලද වෙනස්කම් වල දියුණුව මැන බැලීම.

      සාර්ථකත්වයට, සෑම විටම විශාල පියවරවලින් පමණක් ලඟා විය නොහැක. දිනපතා සිදුකරන කුඩා වෙනස්කම්ද ඔබේ ව්‍යාපාරයේ තිරසාර දියුණුව සඳහා හේතු වේ.

      Kaizen භාවිතයෙන්, ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩිකර ගනිමින් දියුණුව කරා රැගෙන යමු.

      Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #BusinessTips #StartupSriLanka #Kaizen #PDCA #EntrepreneurSriLanka #Productivity #BusinessSuccess #StartupSupport #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0