Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      IRD එකට ඔයාගෙ ගණූදෙනු track කරන්න පුළුවන්ද?

      March 31, 2026

      IRD එකට ඔයාගෙ ගණූදෙනු track කරන්න පුළුවන්ද?

      540896947_1087929456740310_8673869466527307580_n IRDjpg.jpg

      අප සෑමදෙනාම ව්‍යාපාරික හෝ පෞද්ගලික මූල්‍ය ගනුදෙනු, බැංකුවක් මඟින් හෝ වෙනත් මූල්‍ය ආයතන හරහා සිදු කරනු ලබයි. එලෙස සිදු කරනු ලබන මූල්‍ය ගනුදෙනු (Transactions), IRD එකට track කිරීමට හැකියාවක් තිබේද යන ගැටලුව ඔබටත් ඇති විය හැක.

      IRD එකට transactions track කිරීමට හැකියාවක් තිබේද?

      2023 මැයි 8 සිට ක්‍රියාත්මක වන ආදායම් බදු (සංශෝධිත) පනතෙහි අංක 4 අනුව, ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙත විවිධ ආයතනවලින් තොරතුරු ලබා ගැනීම සඳහා අවශ්‍ය බලතල ලබා දී ඇත.

      එලෙස තොරතුරු දීම සඳහ වගකියනු ලබන ආයතන:

      • රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව

      • සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව

      • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

      • භාණ්ඩ, වැඩ හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත්තු ලබාදීමේ වගකීම දරන ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන්

      • ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන සියලුම මූල්‍ය ආයතන

      • කොළඹ කොටස් වෙළඳපොළ

      උදාහරණයක් ලෙස ඔබ බැංකුවක ජංගම ගිණුමක් (Current Account) පවත්වාගෙන යනු ලබයි නම් එහි සිදු වී ඇති Debit, Credit සහ ණය සම්බන්ධ ගනුදෙනු වල සියලුම තොරතුරු එම බැංකුව විසින් සෑම කාර්තුවකම IRD එකට ඉදිරිපත් කළ යුතුය.

      එමෙන්ම ඔබ ඉතිරි කිරිමේ ගිණුමක් (Savings Account) පවත්වාගෙන යනු ලබයි නම් Withholding Tax (WHT) අය කිරීමේ දී එලෙස Tax එක අය කරනු ලබන සියලුම ගිණුම් වල තොරතුරු ද අදාළ බැංකුව විසින් සෑම කාර්තුවකම IRD එකට ඉදිරිපත් කළ යුතුය.

      මේ ආකාරයට අනෙකුත් ආයතන මඟින් ද IRD එකට ඔබගේ Transactions පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙම පනත හරහා ලැබෙනු ඇත.

      එමනිසා නිවැරදිව බදු ගොනු කිරීමේ අවශ්‍යතාවය මේ තුළින් වඩාත් පැහැදිලි වන අතර නිවැරදිව බදු ගොනු කිරීම, ඔබව අනවශ්‍ය නීතිමය ප්‍රශ්න වලින් වැළකී සිටීමට හේතු වනු ඇත.

      බදු සම්බන්ධ ඕනෑම ගැටලුවක් සඳහා අදම අපගේ Tax Consultation සේවාව හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      #TaxConsultant #TaxTipsSL #SmallBusinessSupport #TalentsparkConsulting #TaxSriLanka #EntrepreneurTips #TaxSeason #IRD #SriLankaBusiness #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 2, 2026

      five why theory එක භාවිතා කරමින් ගැටලු විසඳමු!

      Read MoreRead more
      April 2, 2026

      How Leaders Make Difficult Decisions

      Read MoreRead more
      March 31, 2026

      Ensuring Employee TINs Are Correct in Your APIT Annual Statements

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0