Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Input VAT සහ Output VAT අතර වෙනස

      April 22, 2026

      Input VAT සහ Output VAT අතර වෙනස

      658959887_1249288770604377_8508816263120812889_n.jpg ඔබ දැනටමත් VAT ලියාපදිංචි ව්‍යාපාරයක් වුවද, නැතහොත් 2026.04.01 දින සිට ක්‍රියාත්මක වන නව ගැසට් නිවේදනයට අනුව (වාර්ෂික ආදායම රු. මිලියන 36ට වැඩි නම්) ඉදිරියේදී ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන්නේ නම්, Input VAT සහ Output VAT අතර වෙනස පිළිබඳව නිවැරදි අවබෝධය ඉතා වැදගත් වේ.

      ඒ පිළිබඳ සරල පැහැදිලි කිරීමක් මෙහි දැක්වේ.

      Input VAT කියන්නේ මොකක්ද?

      Input VAT කියන්නේ ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා විට, ඔබ එම සැපයුම්කරුට ගෙවන VAT බදු මුදලයි.

      උදාහරණයක් ලෙස:

      • ඔබ රු. 100,000 ක භාණ්ඩ තොගයක් මිලදී ගන්නේ යැයි සිතන්න.

      • එහිදී ඔබ 18% ක VAT බද්දක් ලෙස රු. 18,000 ක් ගෙවයි.

      • මෙම රු. 18,000 ඔබේ Input VAT එක වේ.

      Output VAT කියන්නේ මොකක්ද?

      Output VAT කියන්නේ ඔබේ භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේදී, ඔබ ඔවුන්ගෙන් අයකරගන්නා VAT බදු මුදලයි.

      උදාහරණයක් ලෙස:

      • ඔබ රු. 150,000 ක භාණ්ඩ විකුණන්නේ යැයි සිතන්න.

      • එහිදී ඔබ පාරිභෝගිකයාගෙන් 18% ක VAT බද්දක් ලෙස රු. 27,000 ක් අයකර ගනී.

      • මෙම රු. 27,000 ඔබේ Output VAT එක වේ.

      ඔබ ගෙවිය යුතු VAT මුදල ගණනය කරන්නේ කෙසේද?

      දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ගෙවිය යුතු VAT බදු මුදල ගණනය වන්නේ මේ ආකාරයටයි.

      Output VAT - Input VAT = ගෙවිය යුතු VAT බදු මුදල

      උදාහරණයක් විදියට,

      • Output VAT = රු. 27,000

      • Input VAT = රු. 18,000

      IRD වෙත ගෙවිය යුතු VAT බදු මුදල = රු. 9,000

      VAT බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව

      2026 නව අයවැය අනුව, මීට පෙර පැවති VAT බදු සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික ආදායම් සීමාව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කර ඇත.ඒ අනුව, මීට පෙර VAT බද්දට ඇතුළත් නොවූ ව්‍යාපාර රැසකට ඉදිරියේදී ලියාපදිංචි වීමට සිදුවිය හැක.

      VAT හෝ Tax සම්බන්ධ ඕනෑම සහයක් ලබා ගැනීමට අපගේ Tax Consultation සේවාව සමඟ සම්බන්ධ වන්න.

      📞 අමතන්න 769284857 / 742056297

      #VAT #InputVAT #OutputVAT #SriLankaTax #VATRegistration #TaxCompliance #BusinessFinance #SmallBusinessSriLanka #EntrepreneursSriLanka #TaxConsultation #TalentsparkConsulting

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0