Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      HR Outsourcing මඟින් EPF/ETF වැඩ ලේසියෙන් කරගනිමු

      January 1, 2026

      HR Outsourcing මඟින් EPF/ETF වැඩ ලේසියෙන් කරගනිමු

      Post 3.jpg

      EPF සහ ETF යනු ඕනෑම සමාගම් අයිතිකරුවෙකු දැනගතයුතු අත්‍යවශ්‍ය කරුණක් වන අතර, නිසි කළමනාකරණයක් සහිතව EPF සහ ETF ගෙවීම් සිදුකරගෙන යාම සේවක විශ්වාසය දිනාගැනීමට සහ ව්‍යාපාරයේ කීර්ති නාමය පවත්වාගැනීමට මනා පදනමක් ලබාදෙයි. එබැවින්, මේ සම්බන්ධ කලින් කලට යාවත්කාලීන වන නීතිමය කරුණු පිළිපැදීම හා අවබෝධයක් තබා ගැනීම ඉතා වැදගත් වේ.

      HR OUTSOURCING යනු කාලය, පිරිවැය, දැනුම යන කාරණාවන් මත තෙවන පාර්ශවයකට HR සම්බන්ධ කටයුතු කළමණාකරනය කීරීමට පැවරීමයි.

      එනම්,

      • ඔබේ ව්‍යාපාරය EPF හා ETF සඳහා ලියාපදිංචි කිරීම.

      • ඔබේ සේවකයන් EPF හා ETF සඳහා ලියාපදිංචි කිරීම.

      • අනිකුත් ලියකියවිලි සම්බන්ධ කටයුතු නිසි පරිදි ඉටු කිරීම.

      • EPF හා ETF සම්බන්ධ නීති රීති හා අණපනත් පිළිබඳව ඔබ දැනුවත් කිරීම හා ඉක්මණින් අනුගත වීමට හැකියාව ලැබීම.

      • සේවක හා ඕනෑම කම්කරු ගැටළු සදහා විශේෂඥ දැනුම හා උපදෙස් ලබාගත හැකි වීම.

      • නිවැරදිව EPF හා ETF ගණනය කිරීම හා ගෙවීම් කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීම****Bold.

      • HR Manager කෙනෙකු සේවයට යොදාගනිමින් මෙම කාර්යයන් සිදුකිරීමට යන පිරිවැයට වඩා අඩු පිරිවැයක් වීම.

      මෙම HR කාර්යයන් නිවැරදිව සිදුකිරීම ඔබව නීතිමය ගැටළු හා දඬුවම් වලින් වළක්වන අතර ඔබට ඔබේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ඒ සඳහා අවධානය යොමුකිරීමටද අවස්ථාව උදාවේ.

      ඉතින් ඔබේ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකරණය Outsource කරන්නේ නම්, ඒ සඳහා වඩාත් විශ්වාසනීය සහ පළපුරුදු සේවාවක් ලබාදෙන Partner කෙනෙක් තෝරාගන්න!

      Talentspark Consulting වන අප ඒ සඳහා ඔබට හොඳම සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමට සූදානම්.

      වැඩි විස්තර සදහා අප අමතන්න.

      📞 076 928 4857 📞 074 205 6297

      #EPF #ETF #HROutsourcingSL #BusinessCompliance #PayrollManagement #EmployeeBenefits #HRServicesLK #RegisterEPFETF #SriLankaBusiness #StartupSriLanka #LabourLawSL #HRSupportSL #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0