Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබේ HR Needs Outsource කරන්න

      November 20, 2025

      ඔබේ HR Needs Outsource කරන්න

      Teal,Gray and White Modern People Working on Table HR Practices for StartUps with Gradient Circles LinkedIn Post.png HR Outsourcing කියලා කියන්නේ, යම් ව්‍යාපාරයක එහි මානව සම්පත් කළමනාකරණයට අදාල කාර්යයන් බාහිර පාර්ශවයක් වෙත පැවරීමයි. මේ කාර්යයන් වලට වැටුප් කළමනාකරණය, සේවකයින් බඳවා ගැනීම, සේවකයින් පුහුණු කිරීම, EPF/ETF කළමනාකරණය, කම්කරු නීති අනුගමනය කිරීම වගේ බොහෝ දේවල් අයත් වෙනවා.

      මානව සම්පත කියන්නේ ඕනෑම ව්‍යාපාරයක ඉතාම වැදගත් සාධකයක්. ඉතින් මේක හරි විදියට කළමනාකරණය කරන එක ඉතාම වැදගත්.

      HR Services Outsource කිරීමෙන් ලැබෙන වාසි?

      1. Cost Saving - ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න වෙනවා. Outsource කිරීමෙන් මේ පිරිවැය අවම කර ගත හැකි වීම.

      2. Compliance - කම්කරු නීති වලට අනුගත වීම නිසා නීතිමය ගැටලු වලට මුහුණ දීමේ අවදානම අඩු කර ගත හැකි වීම.

      3. Involvement of HR Expertise - ඔයාගේ ව්‍යාපාරයට විශේෂඥයින්ගේ දැනුම හා උපදෙස් ලබා ගත හැකිවීම හා සුවිශේෂ වූ කළමනාකරණ උපක්‍රම භාවිතා කල හැකි වීම.

      4. Time Saving - Outsource කිරීම නිසා ඔයාට ඔයාගේ Business එකේ දියුණුව සඳහා අවශ්‍ය තීරණ ගැනීමට කාලය හා නිදහස ලබා ගත හැකි වීම.

      5. Improve Recruitment - ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වන නිවැරදි, හැකියාවන් සහිත දක්ශ සේවකයින් බඳවා ගත හැකි වීම.

      ඉතින් සාර්ථක අනාගතයක් උදෙසා ඔයාගේ Start-up, SME ව්‍යාපාරයේ HR Needs Outsource කරමු.

      Let's be smart, Stay compliance & Say cheers!

      වැඩි විස්තර සඳහා අප අමතන්න.

      📞 0769284857

      #HROutsourcing #HRServices #BusinessGrowth #SmartBusiness #CostSaving #Compliance #HRExperts #RecruitmentSolutions #PayrollManagement #EPF #ETF #SME #StartupSuccess #SriLankaBusiness #StayCompliant #HRManagement #HRSupport #HRConsulting #BusinessConsulting #HumanResources #HRtips #BusinessTips #Entrepreneur #BusinessResolutions #StartupSupport #TalentsparkConsulting #Consultant #BR #Registration #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0