Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      වෘත්තීය මඟ පෙන්වීම යටතේ HR නීති වලට අනුගත වන්න

      February 26, 2026

      වෘත්තීය මඟ පෙන්වීම යටතේ HR නීති වලට අනුගත වන්න

      500709858_1017951777071412_4627721657065667302_n 2.jpg මානව සම්පත් කළමනාකරණය (Human Resource Management) යනු ඕනෑම ව්‍යාපාරයක දීර්ඝකාලීන සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. නමුත් නිසි මාර්ගෝපදේශනයක් නොමැති වීම නිසා, ඔබගේ HR කළමනාකරණ කටයුතු ගැටලුකාරී, කාලය අපතේ යන සහ මුදල් නාස්ති වන තත්ත්වයකට පත්විය හැකිය.

      ඇතිවිය හැකි ගැටළු

      • Labour Laws පිළිබඳ අවබෝධයක් නොමැති වීම

      • Labour Department රෙගුලාසි නිවැරදිව පිළිපැදීමේ අපහසුතා

      • HR ප්‍රතිපත්ති නිවැරදිව සකස් කිරීමේ අපහසුතා

      • වෘත්තීය මගපෙන්වීමක් නොමැති වීම

      • EPF/ETF ලියාපදිංචි කිරීම හා කළමනාකරණ අපහසුතා

      මෙම සියලු ගැටලු සඳහා වෘත්තීය මගපෙන්වීමකින් යුතු සේවාවක් ලබාදීමට Talentspark Consulting වන අප සූදානම්!

      අපගේ HR සේවාවන්:

      • Labour Laws සහ HR ප්‍රතිපත්ති පිළිබඳ වෘත්තීය උපදේශනය හා මඟපෙන්වීම

      • සියලුම Compliance ගැටලු නිරාකරණය කිරීම

      • Labour Department Visits

      • මාසික වැටුප් ලේඛන හා HR හා බැඳි අනිකුත් ලියකියවිලි සකස් කිරීම

      • සේවකයන් බඳවාගැනීමේ කටයුතු කළමනාකරණය

      • EPF/ETF ලියාපදිංචි කිරීම හා කළමනාකරණය

      වැඩි විස්තර සඳහා අප අමතන්න. 📞 769284857 / 742056297

      Your Trusted HR Partner!

      #HRComplianceSL #EPFETF #SriLankaLabourLaw #TalentsparkConsulting #HumanResourcesSL #HRPractices #TrustedHRPartner #HRHelpSriLanka #HROutsource #BusinessSupportSL #entrepreneur #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0