Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබ සේවය කරන ආයතනයෙන් Gratuity ලබාගන්න සම්පූර්ණ විය යුතු දේවල්

      January 14, 2026

      ඔබ සේවය කරන ආයතනයෙන් Gratuity ලබාගන්න සම්පූර්ණ විය යුතු දේවල්

      484952399_970094335190490_28940226591291224_n 3.jpg

      ගොඩක් අය EPF/ETF ගැන දැනුවත් වුනාට Gratuity එක ගැන දැනුවත් නැහැ. ආයතනයක සේවකයෙක් විදියට ඔයාට ලබාගන්න පුළුවන් ඉතාම වටිනා ප්‍රතිලාභයක් තමයි මේ Gratuity එක කියන්නේ.

      මොකක්ද මේ Gratuity කියන්නේ?

      ඔයා ඔයාගේ ආයතනයේ සේවා කාලය අවසන් කිරීමෙන් පසු ඔයා සේවය කරපු ආයතනයෙන් ඔයාගේ ඒ සේවය අගය කිරීමක් විදියට ලැබෙන දීමනාවක් තමයි මේ.

      ඒත් ඔයාට Gratuity ලැබෙන්න නම්,

      1. ඔයා අදාළ ආයතනයේ අවු: 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන

      2. ඔයා ඉවත් වෙන්න මාස 12 කට කලින් අදාල ආයතනයේ සේවකයින් 15ක් හෝ ඊට වැඩියෙන් සේවය කරන්න ඕන.

      මේ මූලික සුදුසුකම් 2 සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාට Gratuity ගන්න පුළුවන්.

      Gratuity එක ගන්න පුළුවන් මොන අවස්ථාවලදී ද?

      • ඔයා අවු: 5 හෝ ඊට වැඩි සේවා කාලය අවසන් වෙලා සේවයෙන් ඉවත් වෙද්දී

      • ඔබ ස්වේච්ඡාවෙන් හෝ නිසි වයසේදී විශ්‍රාම ගන්නවා නම්

      • ඔබ වෙනත් සාධාරණ හේතු මත සේවා කාලය අවසන් කරනවා නම්

      Gratuity එක ගණනය කරන්නේ කොහොමද?

      ඔයා ලබාගන්නේ මාසික වැටුපක් නම්,

      උදාහරණයක් විදිහට, ඔයාගේ මාසික වැටුප රු. 50,000 නම් සහ ඔයා ඒ ආයතනයේ අවුරුදු 5 ක් හා මාස 9ක් සේවය කලේ නම් පහත සූත්‍රයට අනුව ඔයාගේ Gratuity එක,

      මුලික සූත්‍රය: ඔබේ අවසාන මාසික වැටුප / 2 * සේවය කල වසර ගණන

      ඒ අනුව, 50,000 / 2 * 5 = රු. 125,000 වේ.

      ඔයා ලබාගන්නේ දින ගෙවීමක් නම්,

      උදාහරණයක් විදිහට, ඔයාගේ දින ගෙවීම රු. 1,000 නම් (B.R.A 1/ B.R.A. 2 ඇතුලත්ව) සහ ඔයා ඒ ආයතනයේ අවුරුදු 5 ක් හා මාස 9ක් සේවය කලේ නම් දින 14 කට පහත සූත්‍රයට අනුව ඔයාගේ Gratuity එක,

      14,000 * 5 = රු. 70,000 වේ.

      නමුත්, කලින් කියපු මූලික සුදුසුකම් 2 සම්පූර්ණ කරලා නැත්නම් හරි ඔයා සොරකමකට, වංචාවකට හෝ ආයතනයේ දේපල වලට හානිකිරීම් වගේ බරපතල වැරැද්දක් කරලා තියෙනවානම් ඔයාට Gratuity ලබාගන්න බැහැ.

      Gratuity එක ලබාගන්න අයදුම්පත්‍ර සම්පුර්ණ කරන්න ඕන වෙන්නෙ නැහැ. අදාල ආයතනයේ සේවයෙන් ඉවත්වෙලා දවස් 30ක් ඇතුලත ඔයාට Gratuity එක ආයතනයෙන් ලබාගන්න පුළුවන්. ප්‍රමාද වන්නේ නම්, ඒ හා අදාල දඩ මුදල් ද අදාල වේ.

      මීට අමතරව Gratuity හා සම්බන්ධව උපදෙස් හෝ සහාය අවශ්‍ය නම් අප අමතන්න.

      📞 769284857 / 742056297

      #GratuitySL #HRCompliance #EmployeeBenefits #HRTips #hrconsultant #Entrepreneurship #BusinessTips #BusinessConsulting #SriLankaBusiness #SmartBusiness #startupbusiness #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0