Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබේ facebook profile හෝ page එකට blue tick එක ඕනෙමද?

      February 12, 2026

      ඔබේ facebook profile හෝ page එකට blue tick එක ඕනෙමද?

      505408063_1027819672751289_7701206531246256397_n. 3jpg.jpg

      වේගයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකය තුල, වෙනස්ව පෙනී සිටීම තෝරාගැනීමක් නොව අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ඔබ නිර්මාණකරුවෙකු, ව්‍යාපාරිකයෙකු හෝ සාමාන්‍ය පුද්ගලයෙකු වුවද, Facebook Verification ලාංඡනය (Blue Tick) ලබා ගැනීමෙන් ඔබට විශ්වාසනීයත්වයට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන අතර එමඟින් ඔබේ Online පැවැත්ම ආරක්ෂා කරගැනීමට ද හැකියාව ලැබේ.

      ඔබට ලැබෙන ප්‍රතිලාභ:

      • විශ්වාසය සහ සත්‍යතාව - Blue Tick එක මගින් ඔබේ අනන්‍යතාවය හෝ Brand එක Facebook, Instagram වැනි Meta Platforms වල සැබෑ සහ ක්‍රියාකාරී බව තහවුරු කරයි. මෙය ඔබගේ Profile හෝ Page එකේ සත්‍යතාවය පරිශීලකයන් අතර තහවුරු කිරීමට උපකාරී වේ.

      • ප්‍රමුඛ සහාය සේවාවන් - ඔබගේ Profile හෝ Page එක සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වූ විට, Meta හි විද්‍යුත් තැපෑල (E-mail) හා සජීවී කතාබහ (Live Chat) මගින් සෘජුවම සහය ලබා ගැනීමේ වාසිය මෙමගින් ඔබට ලැබේ.

      • ව්‍යාජ ගිණුම් වලින් ආරක්ෂාව - ඔබගේ නමින් සාදන ලද ව්‍යාජ ගිණුම් හඳුනාගෙන අවහිර කිරීම සඳහා Meta විසින් සිදුකරන සක්‍රීය නිරීක්ෂණය මගින් ඔබට සුරක්ෂිත භාවය ලබා දෙයි.

      • වැඩිදියුණු කළ විශේෂාංග - Click කළ හැකි රූප සබැඳි (Clickable Image Links) වැනි අංග සමඟ ඔබේ Profile/Page එක වඩාත් ආකර්ෂණීය කර ගැනීමට හැකියාව ලැබේ.

      • ඉහළ අන්තර්ක්‍රියාකාරිත්වය - Verified Profiles/Pages වලට ලැබෙන අවධානය වැඩිවීම හා ඒවායේ විශ්වසනීයත්වය නිසා වැඩි අන්තර්ක්‍රියාකාරිත්වයක් ලැබේ.

      • සුවිශේෂී නිර්මාණාත්මක මෙවලම් - Stories සහ Reels සඳහා Verified Profiles/Pages වලට පමණක් විශේෂ වූ Stickers සහ අංග භාවිතා කිරීමට හැකියාව ලැබේ.

      මෙම Verification එක ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මාසික ගාස්තු පහත Link එකෙන්: මාසික ගාස්තු (Profiles/Pages අනුව මෙය වෙනස් විය හැක)

      නියමිත මාසික ගාස්තු බලාගැනීමට අවශ්‍ය නම්, තම Profiles වල Meta Verified Option එක (Settings, Professional Access යටතේ ඇති) ක්ලික් කිරීමෙන් ද, Page එකක් නම්, එලෙසම Professional Access යටතේ ඇති Meta Verified Option එක ක්ලික් කිරීමෙන් හෝ Meta Business Suiteඑක හරහා Meta Verified Option එකෙන් ද ගෙවිය යුතු මාසික ගාස්තුව බලා ගත හැක.

      ඔබට මාසිකව මෙම ගාස්තුව ගෙවීමට හැකියාවක් පවති නම් Facebook Verification (Blue Tick) එක ලබා ගැනීම ඔබේ ව්‍යාපාරික හෝ පෞද්ගලික කටයුතු සඳහා වැදගත් වනු ඇත.

      Business Success Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #FacebookVerification #BlueTick #VerifiedProfile #DigitalIdentity #SocialMediaTips #MetaVerified #BusinessGrowth #SecureYourProfile #BusinessTips #Talentsparkconsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0