Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      EPF එකෙන් 30%ක් ගන්න පුළුවන්ද?

      April 9, 2026

      EPF එකෙන් 30%ක් ගන්න පුළුවන්ද?

      615448519_1193599602839961_6090441029067644052_n3.jpg

      සේවකයන්ගේ වැටුපෙන් 8% ක් සහ ආයතනයෙන් 12% ක් වශයෙන් මාසිකව දායක මුදල් සිදුකරන අරමුදල EPF වේ. රැකියාවේ යෙදී සිටින අතරම ඔබට EPF අරමුදල් ශේෂයෙන් (balance) 30% ක මුදලක් ලබාගත හැක.

      මෙම 30% ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම්

      • ඔබ දැනට EPF අරමුදලට දායක මුදල් ගෙවන සක්‍රීය සාමාජිකයෙක් (Active) විය යුතුය

      • අවුරුදු 10කට නොඅඩු කාලයක් අරමුදල් ගෙවා තිබිය යුතුය

      • ඔබේ EPF ගිණුමේ ශේෂය 300,000 (ලක්ෂ 3) කට වඩා වැඩි විය යුතුය

      මෙම 30%ක මුදල ලබාගත හැකි අරමුණු

      • නිවසක් ඉදිකිරීම හෝ ඉඩමක් මිලදී ගැනීම

      • නිවසක් මිලදී ගැනීම

      • අනුමත බැංකුවකින් ලබාගත් නිවාස ණය මුදලක හිඟ ණය මුදල පියවීම

      • නිවාස දේපල මත ලබාගත් උකස් ණය මුදලක් පියවීම

      • වෛද්‍ය ප්‍රතිකාර සඳහා

      ▪ හෘද සැත්කම්

      ▪ පිළිකා සඳහා වන ප්‍රතිකාර

      ▪ වකුගඩු බද්ධ කිරීම් හෝ සැත්කම්

      ▪ සිසේරියන් සැත්කම්

      ▪ හදිසි අනතුරු හේතුවෙන් දින 14 කට නොඅඩු කාලයක් රෝහල්ගත වීම

      මෙම 30%ක මුදල ලබා ගැනීමට අවශ්‍යතාව ඇති, අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ඇති සේවකයින්ට, කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය වන අයදුම්පත්‍ ලබා ගත හැකිය.

      මෙය ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා සහනයක් විය හැකිය. එබැවින් මෙවැනි කරුණු පිළිබඳව දැනුවත් වීම ඔබට වැදගත් වේ.

      මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞 076 928 4857 / 074 205 6297 #EPF #SriLanka #EPFMoney #TalentsparkConsulting #EPFLoan #EmployeeWelfare #HRServices #SriLankanEmployees #EPFhelp #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 23, 2026

      Digital Payments Are Growing in Sri Lanka - Is Your Business Ready?

      Read MoreRead more
      April 22, 2026

      Input VAT සහ Output VAT අතර වෙනස

      Read MoreRead more
      April 22, 2026

      Avoid Stress, Deadlines & Penalties - Let Professionals Handle Your Company Secretarial Work

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0