Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Entrepreneurship පිළිබඳ වැරදි මත

      January 7, 2026

      Entrepreneurship පිළිබඳ වැරදි මත

      post 01.jpg

      නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර බොහෝ ව්‍යවසායකයින්ට මුහුණදීමට සිදුවෙන පොදු මිත්‍යා මත ගණනාවක් පවතී. මෙම වැරදි අදහස් බොහෝ විට අපගේ තීරණ සහ ව්‍යාපාරික ගමන අඩාල වීමට හේතු වේ. මෙම මිත්‍යා මත බිඳ දමමින් එහි සත්‍යය අවබෝධ කර ගනිමින් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම, ව්‍යාපාරික සාර්ථකත්වය කරා ලඟාවීමට උපකාරි වේ.

      මිත්‍යාව 1: ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.

      සත්‍යය: බොහෝ සාර්ථක ව්‍යාපාර කුඩා ආයෝජනයකින් ආරම්භ කර, ශක්තිමත් අරමුණු හා කාර්යක්ෂම කළමනාකරණය මගින් විශාල ව්‍යාපාර දක්වා දියුණු වී ඇත.

      මිත්‍යාව 2: සාර්ථකත්වය සඳහා විප්ලවීය නව අදහස් අත්‍යවශ්‍ය වේ.

      සත්‍යය: පවතින ගැටලු වලට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී විසඳුම් සැපයීම මඟින්ද සාර්ථක ව්‍යාපාර ගොඩනැගීමට හැකියාව ඇත.

      මිත්‍යාව 3: ව්‍යවසායකත්වය යනු උපතින්ම ලැබෙන ගුණාංගයකි.

      සත්‍යය: ව්‍යවසායකත්වය යනු ඉගෙනගත හැකි කුසලතා සමූහයකි. ස්වාභාවික දක්ෂතාවයට වඩා වැදගත් වන්නේ නිවැරදි මානසික ආකල්ප හා අඛණ්ඩ උත්සාහයයි.

      මිත්‍යාව 4: සාර්ථකත්වය ඉක්මනින් ලබා ගත හැකිය.

      සත්‍යය: ව්‍යාපාරික සාර්ථකත්වය ගොඩනැගීමට කාලය, අඛණ්ඩ උත්සාහය හා ඉවසිලිමත්බව අත්‍යවශ්‍ය වේ.

      මිත්‍යාව 5: අසාර්ථකත්වය යනු ව්‍යාපාරික ගමනේ අවසානයයි.

      සත්‍යය: සෑම අසාර්ථකත්වයක්ම ඉගෙනීමට හා කුසලතා වර්ධනය කරගැනීමට තවත් අවස්ථාවකි. එයින් ලබාගත් අත්දැකීම් යොදා ගනිමින් නැවත උත්සාහ කරමින් ඉදිරියට යාම සාර්ථකත්වයට මග පාදයි.

      Talentspark Consulting සමඟ ඔබගේ ව්‍යාපාරික ගමන ආරම්භ කරමු.

      අපගේ වෘත්තීය මගපෙන්වීම් තුළින් ඔබගේ ව්‍යාපාරයේ ලියාපදිංචිය, බදු කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය වැනි සේවාවන් ලබාගැනීමට අප අමතන්න.

      📞 769284857 / 742056297

      Business Success Tips by TALENTSPARK CONSULTING

      #Entrepreneurship #BusinessMyths #StartupSriLanka #BusinessTips #BusinessSuccess #TalentsparkConsulting #BusinessGrowth #HRServices #TaxConsulting #BusinessRegistration #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0