
ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන්, ඔබේ ව්‍යාපාරයේ නාමය හා ලාංඡනය ආරක්ෂා නොවේ. ව්‍යාපාරයේ නාමය හා ලාංඡනය වැනි වෙළඳ ලකුණු සඳහා නීතිමය රැකවරණය ලැබෙනුයේ එය Trademark එකක් ලෙස ලියාපදිංචි කිරීමෙනි.
Company Registration හෝ Trademark Registration පිළිබද වැඩිදුර විස්තර අවශ්‍ය නම්, අප අමතන්න.
📞 076 928 4857 / 074 205 6297
#CompanyRegistration #BR #trademarkregistration #CompanySL #Nipo #BusinessResolutions #BusinessLegal #CorporateLaw #BusinessCompliance #SriLankaBusiness #Entrepreneurship #BusinessSupport #StartupSriLanka #BusinessGrowth #TalentsparkConsulting #businesstips #CompanySecretary #BusinessConsultant #Registration #TailorMadeSolutions