Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Company Secretary ඔයාගෙ business එකට වැදගත් වෙන්නේ කොහොමද?

      January 20, 2026

      Company Secretary ඔයාගෙ business එකට වැදගත් වෙන්නේ කොහොමද?

      486283005_973214728211784_8120858579983714245_n චදිඑ 01.jpg සමාගමක් ලියාපදිංචි කරන විට ප්‍රධාන වශයෙන් වැදගත් වන පාර්ශව 3ක් සිටී. ඒ නම්, Directors, Shareholders, සහ Company Secretary ය. Company Secretary කෙනෙකුගේ ප්‍රධාන කාර්යයන් වශයෙන් Company Act සහ ඒ හා සම්බන්ධ අනෙකුත් නීතිමය කටයුතු කළමනාකරණය කිරීම සලකනු ලැබේ. මේ නිසා Company එකේ සාර්ථකත්වයට මේ Role එක ඉතාම වැදගත්.

      Company Secretary කෙනෙක් ඔබේ ව්‍යාපාරයේ දියුණුවට කොහොමද දායක වෙන්නේ?

      Company එකක් ලියාපදිංචි කරන විට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. ඒවා නම්,

      • ලියකියවිලි සම්බන්ධ කටයුතු

      • අවශ්‍ය අනුමැතියන් ලබා ගැනීම

      • රාඡ්‍ය ආයතන හා බැංකු සමඟ කටයුතු කිරීම යනාදීයයි.

      මීට අමතරව ලියාපදිංචියෙන් පසුව,

      • බදු ලියාපදිංචි කිරීමේදී

      • Board Meetings සහ Resolutions සම්බන්ධ කටයුතු සිදු කිරීමේදී

      • Director කෙනෙකු ඉවත් කිරීම සහ නව Director කෙනෙකු පත් කිරීමේදී

      • නව Shareholder කෙනෙකු පත් කිරීමේදී

      • Company එකේ නම වෙනස් කිරීමේදී

      • Company එකේ ලිපිනය වෙනස් කිරීමේදී

      • Company එකක් දිගටම පවත්වාගෙන යාමේදි IRD සහ ROC එක්ක දිගටම කටයුතු කිරීමේදී

      අවශ්‍ය දැනුම තිබෙන Company Secretary කෙනෙක් තෝරාගැනීම ඔබේ ව්‍යාපාරයට වාසිදායක වේ.

      ඒ නිසා ඔබට,

      • කාලය වගේම ශ්‍රමය ඉතිරි කර ගැනීමට

      • ඉක්මනින් ව්‍යාපාර කටයුතු සිදු කර ගැනීමට

      • අනවශ්‍ය නීතීමය ගැටළු වලට මුහුණදීමේ අවදානම අවම කර ගැනීමට

      • ව්‍යාපාරයේ දියුණුව හා සම්බන්ධ උපදෙස් හා සහාය ලබා ගැනීමට හැකියාව ලැබේ.

      Company එකක සාර්ථකත්වයට, වර්ධනයට, සහ විනිවිදභාවයට, මෙම කාර්යයන් නිවැරදිව සිදු කිරීම වැදගත් වේ. එම නිසා මනා දැනුමක්, අවබෝධයක් හා අවශ්‍ය විටදී උපදෙස් සදහා සම්බන්ධ කරගත හැකි Responsive Company Secretary කෙනෙක් තෝරාගනිමු.

      ඔබට විශ්වාසදායක සමාගම් ලේකම් කෙනෙකු අවශ්‍යද? එසේනම් Talentspark Consulting සමඟ සම්බන්ධ වී Company Registration, Company Secretary සේවාවන් ලබා ගන්න.

      📞 769284857 / 742056297

      So, Let's be smart & choose wisely, Cheers!

      #CompanyRegistration #BusinessSetup #CompanySecretary #BusinessSuccess #SLBusiness #StartupSL #Entrepreneurship #BusinessGrowth #BR #SmartBusiness #CompanyAct #CorporateLaw #BusinessConsulting #TaxRegistration #Shareholders #Directors #BusinessSupport #ROC #IRD #BusinessEfficiency #LegalSupport #CompanyFormation #SriLankaEntrepreneurs #businesstipsforsuccess #businessregistration #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0