Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      මම ජීවත් වෙලා ඉන්න නිවස විකිණුද්දිත් Capital Gain Tax ගෙවන්න ඕනද?

      February 17, 2026

      මම ජීවත් වෙලා ඉන්න නිවස විකිණුද්දිත් Capital Gain Tax ගෙවන්න ඕනද?

      519415922_1058814416318481_2945642126199658268_n 4.jpg

      Capital Gain Tax යනු ආයෝජන දේපළක් (ඉඩම්, ගොඩනැගිලි ආදිය) විකිණීම, හුවමාරු කිරීම, බෙදාහැරීම, අවලංගු කිරීම, නැවත ගෙවීම, විනාශ වීම, නැතිවීම, කල් ඉකුත්වීම, රජය විසින් අත්පත් කර ගැනීම හෝ යළි භාරදීම වැනි ක්‍රියාවලියකින් ලැබෙන ලාභය මත පනවන බද්දකි.

      එනම් ඔබට අයත් දේපළක් (උදා: ඉඩමක්, ගොඩනැගිල්ලක්), මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණන විට, ඔබට ලැබෙන ලාභය සඳහා බදු ගෙවිය යුතුය.

      2025 අප්‍රේල් 1 සිට අලුත් වූ CGT බදු අනුපාත:

      • තනි පුද්ගලයකු හෝ හවුල්කරුවන් සඳහා - 10%

      • සමාගම් හෝ ආයතන සඳහා - 30%

      CGT ගෙවීම් අවම කරගත හැකි ක්‍රම

      • නිදහස් කිරීමේ සීමාවන් මඟින් - එක් දේපළක් විකිණීමෙන් ලැබෙන ලාභය රු. 50,000ට අඩු නම් හෝ දේපළ වකිණීමෙන් ලැබෙන සමස්ත වාර්ෂික ලාභය රු. 600,000ට අඩු නම් මෙම බද්දෙන් නිදහස් විය හැකිය.

      • තමන් ජීවත් වන නිවස විකිණීමේදී - අවම වශයෙන් එම නිවස අවුරුදු 3ක් වත් ඔබට අයිතිව තිබීම හා අවම වශයෙන් අවුරුදු 2ක් වත් ඔබ එම නිවසේ පදිංචිව ඇත්නම්, එම නිවස විකිණීමේදි CGT බද්දෙන් නිදහස් විය හැකිය.

      • කොටස් වෙළඳපොළ ආදායම - කොටස් වෙළඳපොළේ කොටස් විකිණීමෙන් ලැබෙන ලාභය මෙම බද්දෙන් නිදහස් කර ඇත.

      ඉතින් ඔබට අයිති ඉඩමක් හෝ නිවසක් විකිණිමේදි මේ CGT එක ගැනත් සැලකිලිමත් වන්න.

      මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      #CapitalGainTax #SriLankaTax #CGTSriLanka #TalentsparkConsulting #TaxTipsLK #TaxPlanningSL #entrepreneur #BusinessTips #BusinessSriLanka #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0