Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Business එකට වඩාත්ම ලාභදායී තීරණය මොකක්ද?

      April 3, 2026

      Business එකට වඩාත්ම ලාභදායී තීරණය මොකක්ද?

      642275999_1226282199571701_711019484014518090_n 3.jpg ඔබේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගෙන යද්දී "සේවක ප්‍රශ්න" සහ "ලිපි ලේඛන වැඩ" වලට වැඩි කාලයක් වැය වෙනවාද? HR කණ්ඩායමක් පවත්වාගෙන යන්න ලොකු වියදමක් යනවද? එහෙනම් මේ ගැන පොඩ්ඩක් හිතන්න.

      In-house HR (ඔබේම කණ්ඩායමක්)

      ඔබේම HR අංශයක් පවත්වාගෙන යද්දී ඔවුන්ට වෙනම වැටුප්, දීමනා, පුහුණු කිරීම් සහ කාර්යාල පහසුකම් දෙන්න වෙනවා. මෙය කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයකට නම් අමතර වියදමක් විය හැකියි.

      HR Outsourcing (බාහිර සේවාවක් ලබා ගැනීම)

      පළපුරුදු ආයතනයකට ඔබේ HR වැඩ ටික භාර දීමෙන්:

      • වියදම් අඩු කරගත හැකි වීම - පූර්ණකාලීන සේවකයින් පත් කරගන්න යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුළුවන්.

      • විශේෂඥ දැනුම ලබා ගත හැකි වීම - නීතිමය ගැටලු, වැටුප් ලේඛන (Payroll) සහ බඳවා ගැනීම් පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් ඇති පිරිසකගේ උදව් ලබා ගන්න පුළුවන්.

      • කාලය ඉතිරි වීම - ඔබගේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු (Core Business) වලට වැඩි අවධානයක් යොමු කරන්න ඔබට කාලය ඉතිරි වෙනවා.

      • වැරදීම් සිදු නොවීම - නීතිමය ගැටලු, වැටුප් ලේඛන සහ EPF/ETF වැඩ ඉතා නිවැරදිව සිදු කර ගන්න පුළුවන්.

      කෙටියෙන්ම කියනවනම්, HR Outsourcing හරහා ඔබට පුළුවන් වියදම් අඩු කරගෙන ඉතා උසස් සේවාවක් ලබා ගන්න.

      ඉතිං ඔබත් අනවශ්‍ය වියදම් අඩු කරගෙන, වෘත්තීය මට්ටමේ HR සේවාවක් ලබා ගන්න අදම අප හා සම්බන්ධ වන්න!

      Recruitment - දක්ෂතම සේවකයින් සොයා දීම.

      Payroll Management - වැටුප් ලේඛන සහ EPF/ETF කටයුතු නිවැරදිව කළමනාකරණය.

      Compliance & Legal - කම්කරු නීති රීති වලට අනුකූලව කටයුතු කිරීම.

      📞 769284857 / 742056297 අදම අමතන්න.

      #HRService #HROutsourcing #StartupSL #SrilankaBusiness #HRManagement #Talentsparkconsulting #OutsourceHR #HRPartner #EntrepreneurSriLanka

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0