Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      වියදම් අඩු කර ගනිමින් Business එක දියුණු කරමුද?

      March 12, 2026

      වියදම් අඩු කර ගනිමින් Business එක දියුණු කරමුද?

      524927508_1064902735709649_4027955135622880851_n 3.jpg ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදි ආදායම් ලැබීම මෙන්ම එම ආදායම් බුද්ධිමත්ව සහ ඵලදායීව කළමනාකරණය කිරීමද වැදගත් වේ. එක් රුපියලක් වුවද ඉතිරි කර ගැනීම රුපියලක් ඉපයීමට සමාන වේ. එය අනාගත ව්‍යාපාර සාර්ථකත්වයටද හේතුවිය හැකිය.

      නමුත් වියදම් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ඒවා කපා හරින්නේ නම්, එය ව්‍යාපාරයට හානිකර විය හැකිය. එම නිසාම සාර්ථක ව්‍යාපාරිකයින් සරල Cost-Cutting ක්‍රමය අනුගමනය කිරීම වෙනුවට Cost එක ඵලදායි ලෙස අඩු කරගැනීමේ ක්‍රමයක් අනුගමනය කරයි.

      මෙමඟින් ඔබට ව්‍යාපාරයේ වියදම් අඩු කර ගනිමින්, දිගුකාලීන සාර්ථකත්වය සඳහා ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබේ.

      ව්‍යාපාරයේ දියුණුවට බාධා නොවන ලෙස ව්‍යාපාරයේ වියදම් අඩු කරන්නේ කෙසේද?‍

      ඒ සඳහා ඔබට පහත ක්‍රම අනුගමනය කළ හැකිය.

      • HR, Tax Compliance වැනි කටයුතු ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ඇති සේවා සපයන්නකු වෙත Outsource කිරීම

      • ස්වයංක්‍රීයව (Automate) කළ හැකි කාර්යයන් Smart Tools භාවිතයෙන් ස්වයංක්‍රීය කිරීම

      • Remote Work හෝ Hybrid Work Model වැනි ක්‍රම භාවිතයෙන් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම

      • භාවිතා නොවන Subscriptions, Apps cancel කිරීම

      • සැපයුම්කරුවන් (Suppliers) සමඟ ඵලදායී ගිවිසුම් සාකච්ඡා කිරීම හා Negotiate කිරීම

      • දැනට සේවය කරන සේවකයින්ගේ නිපුණතා සහ දැනුම වර්ධනය කිරීමට කටයුතු කිරීම මඟින් නව සේවකයින් බඳවා ගැනීම අවම කිරීම

      • බලශක්ති කාර්යක්ෂම උපාංග (Energy-Efficient Tools) භාවිතයෙන් Utility බිල්පත් සඳහා වන වියදම් අවම කිරීම

      මෙවැනි ක්‍රම භාවිතය, ඔබට වියදම් ඉතිරි කිරීමට පමණක් නොව, ඔබේ ව්‍යාපාරය වඩාත් ස්ථිර සහ කාර්යක්ෂම ලෙස වර්ධනය කිරීමටද උපකාරී වේ.

      Talentspark Consulting අපි, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Tax Advisory, HR Outsourcing වැනි සේවාවන් සාධාරණ මිල ගණන් යටතේ ලබාදෙමින් ඔබේ ව්‍යාපාරයේ දියුණුවට සහාය වන්නෙමු.

      වැඩි විස්තර සඳහා: 📞 076 928 4857 / 074 205 6297

      #SriLankaBusiness #costcutting #StartupSL #BusinessEfficiency #SmarBusiness #EntrepreneurSL #TalentsparkConsulting #TaxServiceSL #HROutsourcing #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0