Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Business එක්ක ආරම්භ කරන ව්ට අතපසු නොකළ යුතු වැදගත් දේවල්

      December 12, 2025

      Business එක්ක ආරම්භ කරන ව්ට අතපසු නොකළ යුතු වැදගත් දේවල්

      536801077_1083328010533788_1129794052014671131_n.jpg

      අප සෑමදෙනාම අපගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ උද්යෝගිමත් ලෙසය. නමුත් එම උද්යෝගය තුළ අත්‍යවශ්‍ය කරුණු අමතක හෝ අතපසු වීම පහසුවෙන්ම සිදුවිය හැකිය. ව්‍යාපාරිකයින් හට ව්‍යාපාරය ආරම්භය කළ පසු ගැටලුකාරී තත්වයන් ඇතිවීමට මෙය හේතුවක් විය හැකිය.

      වැදගත් මූලික කරුණු මගහැරීම නිසා, දක්ෂ සහ හොඳ අදහස් සහිත ව්‍යාපාරිකයින්ට වුවද, පසුව නීතිමය ගැටලු, මූල්‍යමය ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

      ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු වැදගත්:

      • ව්‍යාපාරය ලියාපදිංචි කිරීම (Business Registration) -

      ව්‍යාපාරය ලියාපදිංචි කිරීම යනු ඔබේ ව්‍යාපාරය සඳහා නීතිමය ආරක්ෂාව සහ විශ්වාසය ඇති කර ගැනීම සඳහා ගත යුතු මුල්ම පියවරයි.

      • ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් (Solid Business Plan) සකස් කිරීම -

      අරමුණු, උපාය මාර්ග, ඉලක්ක සහ දිශාව පැහැදිලිව දැක්වෙන ව්‍යාපාර සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වේ.

      • මූල්‍ය සැලසුම්කරණය (Financial Planning) -

      ආදායම් හා වියදම් නිවැරදිව ගණනය කිරීම සහ අයවැයක් සකස් කිරීම මඟින් ව්‍යාපාරය සඳහා යොදවන මුදල් නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.

      • ව්‍යාපාරික බැංකු ගිණුමක් (Business Bank Account) ආරම්භ කිරීම -

      පුද්ගලික මුදල් හා ව්‍යාපාරික මුදල් වෙන්ව තබා ගැනීමද නිවැරදිව මුදල් කළමනාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

      • බදු සහ නිතීරීති (Tax & Legal Compliance) වලට අනුකූල වීම -

      බදු සහ අනෙකුත් නිතීරීති පිළිබඳව අවබෝධයෙන් හා ඒවාට අනුකූලව කටයුතු කිරීම, දඩ ගෙවීම් සහ නිතීමය ගැටලු වලට මුහුණදීම වැනි දේ වැළැක්වීමට හේතු වේ.

      • අලෙවිකරණ උපාය මාර්ග (Marketing Strategy) සකස් කිරීම -

      පාරිභෝගිකයින් ඔබේ භාණ්ඩ හෝ සේවා වෙත ආකර්ෂණය කර ගන්නා ආකාරය පිළිබඳව සැලැස්මක් සකස් කිරීම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය වේ.

      මේ සියලුම කරුණු ව්‍යාපාර සාර්ථකත්වයට මග පාදා දෙන අතර මින් එක් කරුණක් හෝ මඟ හැරීම ඔබේ කාලය, මුදල් සහ විශ්වසනීයත්වය අහිමි වීමට හේතු විය හැකිය.

      ඉතින් දිගුකාලීන සාර්ථකත්වය උදෙසා මෙම කරුණු පිළිබදව සැලකිලිමත් වෙමින් කටයුතු කරමු. Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned! 🤛💼

      #BusinessTips #StartupSriLanka #BusinessRegistration #EntrepreneurSriLanka #BusinessSuccess #TaxCompliance #StartupSupport #FinancialPlanning #MarketingStrategy #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0