Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ‍මොනවද මේ 5P's of marketing කියන්නේ?

      January 22, 2026

      ‍මොනවද මේ 5P's of marketing කියන්නේ?

      480574934_954815166718407_6993755190958539058_n post 03.jpg 5 P's of Marketing එක ඔබේ Business එක Next Level එකට ගෙනියන Magic Formula එකක්!

      Business එකක් start කරන්න හිතන් ඉන්න, හෝ දැනට තියන Business එක grow කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ knowledge එක ගොඩක් වැදගත් වේවි.

      Marketing වල Main Components 5ක් තමයි 5 P's කියලා කියන්නේ.

      ඒවා නම්

      1. Product (භාණ්ඩය/සේවාව)

      2. Price (මිල)

      3. Place (ස්ථානය)

      4. Promotion (ප්‍රවර්ධනය)

      5. People (පුද්ගලයින්)

      දැන් අපි බලමු ඔබගේ Business එකේ මේ Components 5ට අදාල උදාහරණ කීපයක්:

      1. Product (භාණ්ඩය/සේවාව)

      • ඔබේ භාණ්ඩය/සේවාව Unique වීම

      • Customer Problems Solve කරන්න පුලුවන් වීම

      • Quality එක Maintain කරන්න පුලුවන් වීම

      • Market Research කරලා ඔබේ භාණ්ඩය/සේවාව Develop කරන්න පුලුවන් වීම

      2. Price (මිල)

      • ඔබේ භාණ්ඩය/සේවාව Market එකේ Competitive Pricing වීම

      • පාරිභෝගිකයාට සාධාරණ මිලක් හදුන්වාදීම

      • විවිධ ගෙවීමේ ක්‍රම රාශියක් හදුන්වාදීම

      • තෝරාගැනීමට විවිධ පැකේජයන් හෝ මිල ගනන් හදුන්වාදීම

      3. Place (ස්ථානය)

      • Target Audience එකට පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් වෙන්න ස්ථානයක් වීම

      • Social Media, Google, Websites වැනි Online Platforms භාවිතා කිරීම

      • ඔබේ භාණ්ඩ/සේවා බෙදාහැරීමේ ජාල කාර්යක්ෂම කිරීම

      4. Promotion (ප්‍රවර්ධනය)

      • Social Media, Google භාවිතයෙන් අලෙවි උපාය මාර්ග සැලසුම් කිරීම

      • Special offers සහ Promotions සැලසුම් කිරීම

      • Customer Reviews සහ ප්‍රතිචාර Share කිරීම

      • Brand Awareness නොහොත් ඔබේ භාණ්ඩය/සේවාව පිලිබද අන් අය දැනුවත් කිරීමේ ක්‍රම වැඩිදියුණු කිරීම

      5. People (පුද්ගලයින්)

      • ඔබේ පාරිභෝගිකයාට ගුණාත්මක, ඉහළ සේවාවක් ලබාදීම

      • අලෙවියෙන් පසු සේවා සැපයීම (After Sales)

      • ඔබේ Customer Base එක ශක්තිමත් කරමින් වැඩිකර ගැනීමට කටයුතු කිරීම

      • පාරිභෝගික ප්‍රතිචාර වලට සවන්දීම

      ඉතින් මෙවැනි Tips භාවිතා කර ඔබේ Business එක සාර්ථක කරගන්න.

      තවම ඔබේ Business එක Register කරගෙන නැතිද?

      Talentspark Consulting- ඔයාගේ Dream Business එක Start කරන්න Best Partner!

      ඔබේ Business Registration එක පහසුවෙන් කර ගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.

      📞769 284 857 / 742 056 297 ඔබේ Entrepreneurial ගමන අදම ආරම්භ කරමු, Cheers!

      #5Ps #marketingtipsandtricks #BusinessSuccess #Entrepreneurship #TalentsparkConsulting #GrowYourBusiness #BusinessTips #StartupSriLanka #BusinessStrategy #SuccessMindset #BusinessPlanning #EntrepreneurLife #OneStopSolution #AllUnderOneRoof #businessregistration #CompanyRegistrationServices #TailorMadeSolutions #businesssrilanka

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0