Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔයාට ගෙවන්න තියෙන බදු මුදල අඩු කරගන්න විදියක්

      January 8, 2026

      ඔයාට ගෙවන්න තියෙන බදු මුදල අඩු කරගන්න විදියක්

      482222993_964620869071170_5416526488601343774_n post 02.jpg

      ඔයාට ගෙවන්න තියෙන බදු මුදල අඩුකරගන්න විදියක් ගැන කල්පනා කරනවද?

      මහන්සි වෙලා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන හැමෝම බලාපොරාත්තු වෙන්නෙ හොඳ ලාභයක් ලබාගන්න. ඒත් Tax ගෙවනවා කියන්නේ නම් එහෙම හැමෝම කැමති දෙයක් නෙවෙයිනේ. ඒත් වියදම් අඩු කරගන්න කියලා හිතලා නීත්‍යානුකූල නොවෙන විදියට Tax නොගෙව හිටියොත් ඔයාට,

      • Tax එක නිසියාකාරව නොගෙවා පැහැර හැරීම නිසා දඩ මුදලක් ගෙවන්න සිද්දවෙන්න පුළුවන්

      • සමහරවිට නොගෙව හිටිය Tax එකටත් වඩා වැඩි දඩ මුදලක් ගෙවන්න වෙන්නත් පුළුවන්

      • බරපතළ වැරැද්දක් නම් සිරදඩුවම් වලට පවා ලක්වෙන්න පුළුවන්

      • ඔයාගේ Business එකේ කීර්තිනාමයට, පාරිභෝගික විශ්වාසයට වගේම සැපයුම්කරුවන්ගේ විශ්වාසයට හානි වෙන්නත් පුළුවන්

      • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔයාගෙ ගිණුම් පිළිබඳ දැඩි අවදානයක් ලබාදීම වගේම, නිතර නිතර විගනණයන්ට (Audits) ලක්වෙන්නත් පුළුවන්

      ඒත් හරි විදියට Tax එක අඩුකරගත්තොත් මේ ප්‍රශ්න මොකුත් නෑ. ඒත් කොහොමද ඒක කරන්නේ?

      "Tax Planning නැත්නම්, Tax සැලසුම්කරනය තමයි ඒ විසදුම. ඒ කියන්නේ පලපුරුදු Tax Consultant කෙනෙක්ගේ සහාය ඇතුව විධිමත්ව හා නීත්‍යානුකූලව ඔයාට ගෙවන්න තියෙන Tax එක අඩුකරන එක."

      ඒ වගේම ඒකෙන් ඔයාට,

      • Business එකේ Cash Flow එක වැඩිකරගන්න

      • අනවශ්‍ය විගනණ (Audits) වලින් වලකින්න

      • Business එකට නීත්‍යානුකූල බවක් වගේම මූල්‍ය සුරක්ෂිතභාවයක් ඇතිකර ගන්නත් පුළුවන්.

      ඉතින් ඔයාගේ Business එක වෙනුවෙන් මේ විදිහට නිසියාකාරව Tax Planning එකක් කරලා ඔයාට ගෙවන්න තියෙන Tax එක නීත්‍යානුකූලව අඩු කරගමු.

      Tax & Finance management වෘත්තීය මට්ටමින් ඉටුකර ගැනීමට Talentspark Consulting අප හා එක්වන්න.

      📞 769284857 / 742056297

      Let’s Stay Compliance & Go Stress-Free, Cheers!

      #TaxPlanning #BusinessGrowth #TaxConsulting #Entrepreneurship #BusinessTips #BusinessConsulting #TaxCompliance #SriLankaBusiness #SmartBusiness #startupbusiness #businessregistration #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      June 24, 2026

      How to Avoid Conflicts Between Business Partners

      Read MoreRead more
      June 23, 2026

      Does the New 5% Withholding Tax (WHT) Apply to You? A Guide for Freelancers and Independent Professionals in Sri Lanka

      Read MoreRead more
      June 18, 2026

      Dreams Alone Aren’t Enough: What Every Business Needs to Succeed

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0