Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      කාන්තා ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවෙන අභියෝග

      December 24, 2025

      කාන්තා ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවෙන අභියෝග

      510986006_1037720175094572_3652202456895234597_n.jpg

      සෑම සාර්ථක කතාවක්ම කුඩා පියවරයකින් ආරම්භ වේ. සාර්ථක කාන්තා ව්‍යවසායකයකුගේ පසුබිමේ ඇත්තේ ධෛර්යය, ශක්තිමත් බව සහ දැඩි අධිෂ්ඨානයේ කතාවකි.

      ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කාන්තා ව්‍යවසායකයින් ව්‍යාපාර ආරම්භ කරමින්, තමන්ගේම වෙළඳ නාම ගොඩනඟමින්, ආර්ථික වර්ධනයට දායක ‍වෙමින් ව්‍යාපාරික ලෝකය වෙනස් කරමින් සිටියි. එහෙත් මෙම ගමන එතරම් පහසු නොවේ. බොහෝ කාන්තාවන් තමන්ගේ සාර්ථකත්වයට බාධා වන සමාජීය, සංස්කෘතික සහ ආර්ථික අභියෝග වලට මුහුණ දෙති.

      මෙවැනි අභියෝග කිහිපයක්:

      • පවුල් වගකීම් සහ ව්‍යාපාරික කටයුතු අතර සමබරතාවය පවත්වා ගැනීම

      • අරමුදල් සහ ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමේ හැකියාව සීමිත වීම

      • සමහර අවස්ථාවලදී පාරිභෝගිකයින්, සැපයුම්කරුවන් හා අනිකුත් පාර්ශව සමඟ කටයුතු කිරීමේදී ඇතිවන අභියෝග

      • පැරණි මතවාද හේතුවෙන් සමාජයේ පිළිගැනීම අඩු වීම

      • අනුගමනය කළ හැකි ආදර්ශමත් කාන්තා ව්‍යවසායකයින්ගේ හිඟතාවය

      නමුත් මේ සියලු අභියෝග ජය ගත හැකි ආකාරය:

      • කාලය කළමනාකරණය කිරීම හා සීමා නිර්ණය කිරීම

      • විශ්වාසවන්ත සහ ශක්තිමත් සහයෝගීතා ජාල ගොඩනගා ගැනීම

      • මූල්‍ය හා ව්‍යාපාරික දැනුම සහ ව්‍යාපාරික කුසලතා වර්ධනය කර ගැනීම

      • ආත්ම විශ්වාසයෙන් හා දැක්මක් සහිතව නායකත්වය ගෙන කටයුතු කිරීම

      කාන්තා ව්‍යවසායකත්වය යනු අභියෝගවලට මුහුණ දීම පමණක් නොව, ඔබගේ කුසලතා, නිර්මාණශීලිත්වය සහ නායකත්වය ලොවට පෙන්වීමට ඇති අවස්ථාවකි. ඉතින් ඔබගේ ව්‍යාපාරික ගමනේ සෑම අභියෝගයක්ම ඔබව

      ශක්තිමත් කරන පාඩමක් බව මතක තබා ගන්න!

      ඔබත් ව්‍යවසායකයකු ලෙස සාර්ථක ගමනක් යාමට බලාපොරොත්තු වන කාන්තාවක්ද? TALENTSPARK CONSULTING වන අප ඔබට එය පහසු කර දෙන්නෙමු.

      වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

      📞 076 928 4857 / 074 205 6297

      #WomenEntrepreneurs #TalentsparkConsulting #SriLankaWomenInBusiness #EmpowerHer #EntrepreneurLife #BusinessSupport #StartupSrilanka #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0