
සියලු දෙනාගෙම බලාපොරොත්තුවක් තමයි තමන් පටන්ගත්ත Business එක කෙසේ හෝ සාර්ථක කරගන්න එක.
ඒ හා බැඳි, යම් යම් හේතුන් මත ඔබේ Registered Business එකට ඔබට අලුතෙන් Director කෙනෙකු එක් කිර්‍රමට හෝ ඉවත් කිර්‍රමට අවශ්‍ය වේ.
ඉතින් මෙම ක්‍රියාවලිය ඔබට Form 20 හා අනිකුත් ඒ හා සම්බන්ධ වාර්තා ROC වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබට මෙය නීත්‍යානුකූලව සිදු කරගත හැක.
ඔබට මෙම ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුර උපදෙස් හෝ මග පෙන්වීම අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න.
Contact on 📞+94 76 928 4857
#businessregistration #directorchange #directorboard #adddirector #removedirector #directorissues #directorduties #form20 #SriLanka #businesssupport #TalentsparkConsulting #entrepreneurs #businessconsultant #TailorMadeSolutions #businessowner #startupbusiness #newbusiness #entrepreneurship #businesstips #businesshelp