Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ලංකාවේ බදු ගෙවන්නේ නැති අය කවුද?

      November 11, 2025

      ලංකාවේ බදු ගෙවන්නේ නැති අය කවුද?

      කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා බදු ගෙවිය යුතුද.png

      කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා බදු ගෙවිය යුතුද?

      කොටස් වෙළඳපොළට ආයෝජනය කිරීම යනු සරලව කොළඹ කොටස් වෙළඳපොළ (CSE) හි ලැයිස්තුගත කර ඇති සමාගම්වල කොටස් මිලදී ගැනීමයි. මෙය ඔබේ ධනය දිගුකාලීනව වර්ධනය කර ගැනීමට, සමාගම් ලාභයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ලාභාංශ (dividends) ඉපයීමට අවස්ථාව ලබාදෙයි. කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කිරීම මඟින් ආදායම් ලබා ගත හැකි ප්‍රධාන ආකාර 2ක් පවතී.!

      1. ලාභාංශ ආදායම් (Dividend Income)

      2. ප්‍රාග්ධන ලාභ (Capital Gains)

      නමුත්, ඕනෑම ආයෝජනයක් ආරම්භ කිරීමට පෙර බදු සම්බන්ධව ඇති බලපෑම් අවබෝධ කර ගැනීම වැදගත් වේ.

      ප්‍රාග්ධන ලාභ (Capital Gains)

      කොළඹ කොටස් වෙළඳපොළ (CSE) හි ලැයිස්තුගත කර ඇති සමාගම්වල කොටස්, මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට විකිණීමෙන් උපයන ලාභය මෙලෙස හැඳින්වේ. ප්‍රාග්ධන ලාභ මගින් ආයෝජකයින්ට සමාගමේ වර්ධනයෙන් සහ කොටසක වෙළෙඳපොළ වටිනාකම ඉහළ යාමෙන් ප්‍රතිලාභ ලබමින් කාලයත් සමඟ ආයෝජනය කළ මුදල වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙලෙස කොටස් විකිණීමෙන් ලැබෙන ලාභයට බදු අය නොකරයි.

      නමුත් කොටස් මිලදී ගැනීමේ දී මෙන්ම විකිණිමේදී ද එම ගනුදෙනුවේ වටිනාකම අනුව 0.3% ගාස්තුවක් ගෙවිය යුතුය.

      ලාභාංශ ආදායම් (Dividend income)

      ලාභාංශ ආදායම් යනු කොළඹ කොටස් වෙළඳපොළ (CSE) හි ලැයිස්තුගත කර ඇති සමාගම්වල කොටස් මිලදී ගත් පසු, සමාගමේ ලාභ (profits) හෝ රඳවා ගත් ඉපැයීම්වලින් (retained earnings) කොටස් හිමියන්ට ලැබෙන ප්‍රතිලාභයකි. මෙම ලාභාංශ ගෙවීම් සඳහා 15% අවසාන රඳවා ගැනීමේ බද්දක් (Final Withholding Tax) අය කරයි. මෙය ලාභාංශ ගෙවීමට පෙර අදාළ සමාගම විසින් එම බදු ප්‍රතිශතය අයකර ගැනීමෙන් පසුව ලාභාංශ ගෙවීම සිදු කරයි.

      මෙම කරුණු හොඳින් අවබෝධ කර ගැනීම ඔබේ ආයෝජන ගමන ආරම්භ කිරීමට පෙර ඥානවන්තව සැලසුම් කිරීමට සහ ඉන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වේ. නිවැරදි තීරණ ගැනීම තුළින් ඔබේ ආයෝජන ගමන වඩාත් සාර්ථක කර ගත හැකිය.

      ඔබට බදු උපදේශනයක් (consultation) ලබා ගැනීමට අවශ්‍යද? අදම Talentspark Consulting සමඟ සම්බන්ධ වන්න.

      📞769284857 / 742056297

      #ShareMarket #Investing #CSE #CapitalGains #DividendIncome #TaxPlanning #FinancialGrowth #WealthManagement #TalentsparkConsulting #InvestmentTips #SriLankaInvestments

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      May 14, 2026

      Why Some Businesses Close Even When Sales Are High?

      Read MoreRead more
      May 5, 2026

      Already Registered for TIN? Here’s How to Find Your TIN Number

      Read MoreRead more
      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0