Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      පාරිභෝගිකයින් මිලදී ගැනීම සඳහා පොළඔවන්නේ කෙසේද?

      April 23, 2026

      පාරිභෝගිකයින් මිලදී ගැනීම සඳහා පොළඔවන්නේ කෙසේද?

      529309749_1072852681581321_4509355038123500410_n.jpg

      එක් පාරිභෝගිකයෙකු ඔබේ නිෂ්පාදනය ක්ෂණිකව තෝරා ගැනීමටත් වෙනත් කෙනෙකු එසේ නොකිරීමටත් හේතුව, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැසිරීම් වෙනස් වීමයි. එනම් එම මිලදී ගැනීම් පිටුපස පවතින හේතු, අවශ්‍යතා සහ තීරණ වෙනස් වීමයි.

      පාරිභෝගිකයින් යම් නිෂ්පාදනයකට/සේවාවකට ආකර්ශනය වීමට බලපාන හේතු

      • අවශ්‍යතා හඳුනා ගැනීම - සෑම මිලදී ගැනීමක්ම ගැටලුවක් හෝ අවශ්‍යතාවයකින් ආරම්භ වේ. එබැවින් අවශ්‍යතා හඳුනා ගැනීම, පාරිභෝගිකයින් ආකර්ශනය වීමට ප්‍රධාන හේතුවකි.

      • තොරතුරු සොයා බැලීම - පාරිභෝගිකයින් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශ්වාසවන්ත වෙළඳ නාම පිළිබඳව සෑමවිටම තොරතුරු සොයා බැලීම සිදු කරති.

      • හැඟීම් මත තීරණ ගැනීම - ආරක්ෂාව, ආත්ම අභිමානය වැනි හැඟීම් පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ තීරණ වලට බලපෑම් එල්ල කරයි.

      • සමාජ බලපෑම් - මිතුරන්, Social media, සහ Reviews පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ තීරණ මත වැදගත් බලපෑමක් ඇති කරයි.

      • මිලදී ගැනීමේදී ලබන අත්දැකීම - පහසු, වේගවත් සහ Personalized සේවාවක් ලැබීම, පාරිභෝගිකයින් තෘප්තිමත් කරන අතර නැවත එම භාණ්ඩ හෝ සේවාවන් වෙත පාරිභෝගිකයින් ඉක්මණින් යොමු වීමද සිදු වේ.

      මෙයින් ඔබේ ව්‍යාපාරයට ලබාදෙන අදහස කුමක්ද?

      ඔබට හොඳ නිෂ්පාදනයක් හෝ සේවාවක් තිබීම පමණක් පාරිභෝගිකයින් ආකර්ශනය වීමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබේ පාරිභෝගිකයින් හට අවශ්‍ය මොනවාද යන්න තේරුම් ගෙන, එයට ගැළපෙන ආකාරයේ Solutions ලබාදීමත් වැදගත් වේ!

      පාරිභෝගිකයා නැවත නැවතත් තෝරා ගන්නා Product හෝ Service එකක් ගොඩනඟන්න, මේ tips භාවිතා කරන්න!

      Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #CustomerService #EntrepreneurTip #BusinessSucess #SalesBoost #TalentsparkConsulting #SriLankanEntrepreneurs #TailorMadeSolutions #BusinessSriLanka

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 23, 2026

      Digital Payments Are Growing in Sri Lanka - Is Your Business Ready?

      Read MoreRead more
      April 22, 2026

      Input VAT සහ Output VAT අතර වෙනස

      Read MoreRead more
      April 22, 2026

      Avoid Stress, Deadlines & Penalties - Let Professionals Handle Your Company Secretarial Work

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0