Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබ ඇත්තටම සවන් දෙනවද? නැත්නම් ඔවුන්ගේ කතා අහනවා විතරද?

      March 27, 2026

      ඔබ ඇත්තටම සවන් දෙනවද? නැත්නම් ඔවුන්ගේ කතා අහනවා විතරද?

      623391663_1204247735108481_2155786710054192204_n 3.jpg බොහෝදෙනා "ඇසීම" සහ "සවන් දීම" යන වචන දෙක එකට පටලවා ගනී.

      • ඇසීම - මෙය අක්‍රිය ක්‍රියාවක් (Passive action). ශබ්දයක් කනට වැටීමක් විතරයි. එහිදී කියන දේ ඇහුනත් ඒවා තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.

      • සවන් දීම - මෙය ක්‍රියාශීලී ක්‍රියාවක් (Active action). මෙහිදී ඔබ කතා කරන පුද්ගලයාට සම්පූර්ණ අවධානය දී, ඔවුන්ගේ වචන වගේම හැඟීම්ද (Emotions) හොඳින් තේරුම් ගන්නවා.

      ඔබ සවන් නොදුන්නොත් මොනවද වෙන්නේ?

      1. දියුණුව සඳහා ඇති අවස්ථා මග හැරීම - ඔබේ කණ්ඩායම කියන්නේ එදිනෙදා කටයුතු වලට සමීපවම සම්බන්ධ වන පිරිසයි. ඔවුන්ගේ අදහස් ඔබ නොසලකා හැරීමෙන්, කාර්යක්ෂමතාව (efficiency) වැඩි කරන්න, නව නිෂ්පාදන (innovation) ඇති කරන්න පුළුවන් වටිනා අදහස් මග හැරෙන්න පුළුවන්.

      2. විශ්වාසය අඩු වීම - තමන්ට සවන් නොදෙන බව දැනුණු විට සේවකයන්ගේ උනන්දුව සහ කැපවීම අඩු වෙන්න පුළුවන්.

      3. දක්ෂ සේවකයන් ඉවත් වීම - තමන්ගේ අදහස් වලට ඉඩක් නැති තැනක දක්ෂ සේවකයෝ රැඳෙන්නේ නැහැ. ඒ නිසා අලුතින් සේවකයින් බඳවා ගැනීමට ඔබට අමතර වියදමක් දැරීමට සිදු වෙන්නත් පුළුවන්.

      4. දුර්වල තීරණ ගැනීම - අන් අයගේ අදහස් නොසලකා තනිව තීරණ ගැනීම අසාර්ථක වීමට හේතු වෙන්න පුළුවන්.

      නිවැරදිව සවන් දෙන්නේ කොහොමද?

      • කතා කරන පුද්ගලයාට ඔබේ සම්පූර්ණ අවධානය ලබා දෙන්න.

      • ඔවුන්ගේ අදහස් ගැන අවංක උනන්දුවක් දක්වන්න. තේරුම් ගැනීමට අපහසු දේවල් ප්‍රශ්න අහලා පැහැදිලි කරගන්න.

      • ඔවුන් පැවසූ දේ නැවත කෙටියෙන් පවසා, ඔබ එය නිවැරදිව තේරුම් ගත් බව තහවුරු කරන්න.

      • සවන් දීමෙන් පසු නිශ්ශබ්ද නොවී, ඒ අදහස් ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්න. එය ඔවුන්ට ලබා දෙන ලොකු වටිනාකමක්.

      තමන්ගේ අදහස් වලට සවන් දෙන විට, ඔවුන් වඩාත් උනන්දුවෙන් සහ නිර්මාණශීලීව වැඩ කරයි. සවන් දීම යනු 'soft skill' එකක් විතරක් නෙවෙයි. එය ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ලැබෙන විශාල ශක්තියක්.

      Tips by TALENTSPARK CONSULTING Stay informed, Stay tuned!

      #Entrepreneurship #TeamManagement #HROutsourcing #TalentsparkConsulting #BusinessGrowth #BusinessSuccess #BusinessTips #BusinessConsultantSL

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 2, 2026

      five why theory එක භාවිතා කරමින් ගැටලු විසඳමු!

      Read MoreRead more
      April 2, 2026

      How Leaders Make Difficult Decisions

      Read MoreRead more
      March 31, 2026

      IRD එකට ඔයාගෙ ගණූදෙනු track කරන්න පුළුවන්ද?

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0