Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      පළවෙනි වතාවට ආදායම් බදු ගෙවද්දී ඔයාටත් මේ ප්‍රශ්නෙ තිබ්බද?

      November 10, 2025

      පළවෙනි වතාවට ආදායම් බදු ගෙවද්දී ඔයාටත් මේ ප්‍රශ්නෙ තිබ්බද?

      IMG_0654.jpg පළවෙනි වතාවට බදු ගෙවද්දී හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි, “මම මේ අවුරුද්දේ ඉදලා ආදායම් බදු ගෙවනවනම්, කලින් අවුරුදු වලටත් බදු ගෙවන්න ඕනද?” එක. ඒකට දෙන්න පුළුවන් සරල පිළිතුර තමයි “නැහැ” කියන එක.

      ඔයා පුද්ගලික ආදායම සඳහා ගෙවන පුද්ගලික ආදායම් බද්ද (IIT) හෝ ඔයාගේ ව්‍යාපාරය සඳහා ගෙවන ව්‍යාපාර ආදායම් බද්ද (CIT) වුවත්,

      • මෙම අවුරුද්දේ ලියාපදිංචි වුණොත්, ඔයා බදු ගෙවන්න ඕන මේ අවුරුද්දේ ඉදලා උපයන ආදායමට විතරයි.

      • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් ඔයාගෙ ගිණුමේ (individual portal) කලින් අවුරුදු සඳහා බදු ගෙවිය යුතු යැයි දක්වලා නැත්නම්, ඒවා ගෙවීමට අවශ්‍ය වන්නේ නෑ.

      • ඒත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ඔයාගෙ පසුගිය වාර්තා නැවත පරීක්ෂා කළ හැකි නිසා, එහිදී ප්‍රකාශ නොකළ ආදායමක් සොයා ගන්නේ නම්, එම අවුරුද්දට බදු ගෙවන ලෙස ඉල්ලා සිටීමට IRD එකට අයිතියක් ඇත.

      • එවිට එම අවුරුදු සඳහා ද ඔයාට බදු ගෙවන්න සිදු වෙනවා.

      පළවෙනි වතාවට බදු ගෙවීම ආරම්භ කිරීම වගකීම් ඉටු කිරීමක් විතරක් නෙවෙයි, එය අනාගතයේදී බදු කටයුතු තවත් සරල සහ පහසු කරන අතර, විගණන කටයුතුවලින් (audits) හෝ අනපේක්ෂිත ප්‍රශ්න සහ දඩ මුදල්වලින්ද ඔයාව ආරක්ෂා කරනු ඇත. ඒ වගේම, එය මූල්‍ය වාර්තා (financial records) නිවැරදිව පවත්වා ගන්නත් උපකාරී වෙනවා.

      ඒ නිසා මුල ඉදන්ම පැහැදිලි වාර්තා තියාගනිමින් නිවැරදිව බදු ගොනු කිරීම සහ ගෙවීම සිදු කරන්න.

      Talentspark Consulting වෙතින්, බදු (Tax consultancy) සම්බන්ධ ඕනෑම සේවාවක් ලබා ගන්න.

      වැඩි විස්තර සඳහා අමතන්න. 📞769284857 / 742056297

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0